Business News Latest News Trendingඉන්ධන සීමා කරන්න වෙනවා – කැබිනට් ප‍්‍රකාශකChannel News Lanka22/12/202123/12/2021 by Channel News Lanka22/12/202123/12/202102067 ඩොලර් මිලියන 400 ක පමණ මුදලක් සෑම මසකම ඉන්ධන ආනයනය වෙනුවෙන් වැය වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය. මෙලෙස මුදල්...
Hard Talk Latest News Trendingකෘෂිකර්ම ලේකම් තනතුරින් ඉවතටChannel News Lanka22/12/202123/12/2021 by Channel News Lanka22/12/202123/12/202102014 කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබ ඇත. මේ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතා ජනාධිපති...
Features Latest News Trendingජාතික රෝහලේ වෛද්‍යවරුන්ට තර්ජනChannel News Lanka22/12/202123/12/2021 by Channel News Lanka22/12/202123/12/202102008 වෛද්‍ය වැඩවර්ජනය අතරතුරදී කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයේ හදිසි සේවයේ නිරත වෛද්‍යවරුන්ට සේවයෙන් ඉවත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් තර්ජනය කළ බව එම...
Business News Hard Talk Latest News Trendingබදාදා සිට බස් ගාස්තු ඉහළටChannel News Lanka22/12/202123/12/2021 by Channel News Lanka22/12/202123/12/202102021 ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව ලබන බදාදා සිට බස් ගාස්තු වැඩිකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ...
Hard Talk Latest News Trending‘‘දේශපාලනාඥයන්ගේ යුගය අවසන්‘‘Channel News Lanka22/12/202123/12/2021 by Channel News Lanka22/12/202123/12/202101988 ජනතාව දේශපාලඥයන් පිළිගත් කාලය අවසන් යුගයට පැමිණ ඇතැයි බුද්ධ සාසන ආගමික හා සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විදුල වික්‍රමනායක මහතා පවයයි. ලෝකයේ තෙල් මිල අඩු වුණා කියලා....
Latest News Trendingපාන් ඇතුළු සියළු බේකරි නිෂ්පාදන පාලන මිල ඉවත් කරයි.. මිල තීරණය වෙලදුන් අතටChannel News Lanka21/12/202122/12/2021 by Channel News Lanka21/12/202122/12/202101998 පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල පාලන මිල අතහැර දැමීමට තීරණය කර තිබේ. බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ අද මධ්‍යම රාත‍්‍රියේ සිට මෙම නව තීරණය ක්‍රියාත්මක...
Business News Latest News Trendingබස් ගාස්තුව 20%කින් ඉහලට.. අවම ගාස්තුව 25යිChannel News Lanka21/12/202122/12/2021 by Channel News Lanka21/12/202122/12/202102054 ඩීසල් ලීටරයක මිල ඉහළ දැමීමට කටයුතු කිරීම මත බස් ගාස්තුව 20% ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට කටයුතු කරන බව බස් සංගම් සඳහන් කරති. එමෙන්ම අවම බස් ගාස්තුව...
Business News Latest News Trendingබහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළටChannel News Lanka21/12/202122/12/2021 by Channel News Lanka21/12/202122/12/202102020 ආනයන හා අපනයන බහලුම් ප්‍රවාහන ගාස්තු සේවාව සියයට 20කින් වැඩ කිරීමට තීරණය කළ බව එක්සත් ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සහන් මංජුල මහතා...
Business News Latest News Trendingබස්-දුම්රිය ගාස්තු වෙනසක් නෑChannel News Lanka21/12/202122/12/2021 by Channel News Lanka21/12/202122/12/202101998 ඉන්ධන මිල ඉහළ දැමුවත් මේ මොහොතේ ලංගම බස්රථ හෝ දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය. සියයට පහළොවත් විස්සත්...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsඅයිස්වර්යාගෙන් පැය 5 ක් ප්‍රශ්න කරලාChannel News Lanka21/12/202122/12/2021 by Channel News Lanka21/12/202122/12/202102235 ‘පැනමා පත්‍රිකා’ හරහා අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන්, සුපිරි ඉන්දීය බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි භච්චන් කැඳවා පැය පහක් තිස්සේ ප්‍රශ්න කිරීමට ඉන්දීය මුල්‍ය බුද්ධි ඒකකය කටයුතු...