Latest News Trendingමැතිසභය හැඩ වෙයිChannel News Lanka17/12/202118/12/2021 by Channel News Lanka17/12/202118/12/20210201 සැසිවාරය අවසන් කර ඇති කාලසීමාවේදී(නිවාඩු කාලයේදි) පාර්ලිමේන්තු සභා ගර්භයේ විශේෂ අලුත්වැඩියාවක් සිදුකරන බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය. පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇති අඩුපාඩු සොයා බලමින් ඒවා...
Business News Latest News TrendingFitch Ratings ශ‍්‍රී ලංකාව බංකොලොත් ගැට්ටට දමයි… ණය ගෙවන්න බැරි බව කියයි..Channel News Lanka17/12/202118/12/2021 by Channel News Lanka17/12/202118/12/202102011 ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම ආයතනයක් වන ‘ෆිච් රේටිං’ ආයතන විසින් ශ්‍රී ලංකාවේ තවදුරටත් පහත හෙළා තිබේ. ඔවුන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ‍්‍රී ලංකාව CCC දක්වා...
Latest News Trendingකුලපති හිමිට කොළඹ සරසවියේ විරෝධය… උපාධි උත්සවය වර්ජනයේ.. හිමි අතින් උපාධිය එපා කියතිChannel News Lanka17/12/202118/12/2021 by Channel News Lanka17/12/202118/12/202101962 නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස පත් කිරීමට එම විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගම් මෙන්ම මහා ශිෂ්‍ය සංගමය ද විරෝධය...
Latest News Trendingරේගුවෙන් අඩුවට විස්කිChannel News Lanka17/12/202118/12/2021 by Channel News Lanka17/12/202118/12/202101970 ආනයනික විස්කි ලීටරයකට රුපියල් 4,000 ක තීරු බද්ධක් පනවන ශ්‍රී ලංකා රේගුව රාජසන්තක කළ විස්කි බෝතලයක් රුපියල් 1,500 බැගින් රේගු මූලස්ථානයේදී එහි සේවයන්ට අද (17)...
Business News Latest News Trendingරන් මිල නගීChannel News Lanka17/12/202118/12/2021 by Channel News Lanka17/12/202118/12/202102067 ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල මාස දෙකකට ආසන්න කාලයකට පසුව ඉහළතම මිල වාර්තා වෙමින් මෙම සතියේදී සියයට 1.4 කින් ඉහළ ගොස් තිබේ. ලෝක රත්තරන් වෙළෙඳපොලේ අද...
Latest News Trendingමත්පැන් දුම්කොළ භාවිතය ගැන හරි තොරතුරු ලබාදී නෑChannel News Lanka16/12/202117/12/2021 by Channel News Lanka16/12/202117/12/202101968 ශ්‍රී ලංකාව තුළ මත්පැන් හා දුම්කොළ භාවිතය ගැන සමීක්ෂණ පවත්වා නිවැරැදි තීන්දු ගෙන රජයට තොරතුරු ලබාදීමේ වගකීම දුම්කොළ සහ මත්පැන් නියමන අධිකාරිය හෙවත් නාටා ආයතනය...
Latest News Trendingඋදය , වාසු , විමල් ඇමති ධූර වලින් ඉවත් කළ යුතුයිChannel News Lanka16/12/202117/12/2021 by Channel News Lanka16/12/202117/12/202101976 යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා...
Latest News Trendingදිනකට ළමා අපචාර 32ක්Channel News Lanka16/12/202117/12/2021 by Channel News Lanka16/12/202117/12/202101984 ගතවන සෑම පැයකදීම මෙරටින් ළමා අපචාර සිද්ධීන් එකක් හෝ ඊට වැඩියෙන් වාර්තා වන බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. දිනකට ළමා අපචාර සිද්ධීන් 32ක්...
Latest News Trendingඔමික්‍රෝන් ආසාදිත තවත් 4 දෙනෙක් මෙරටින් හමුවේChannel News Lanka16/12/202117/12/2021 by Channel News Lanka16/12/202117/12/202101996 කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රබෙධය ආසාදිත තවත් පුද්ගලයන් 4 දෙනෙත් මෙරටින් හදුනාගෙන ඇත. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛව හා පටල විද්‍ාය තාක්ෂණ...
Features Hard Talk Latest News Trendingලංකාව ලෝකයේ දෙවැනි නරකම ආර්ථිකය.. 2022 බංකොලොත්.. කී දාහක් මැරෙයිද දන්නෑChannel News Lanka16/12/202117/12/2021 by Channel News Lanka16/12/202117/12/202102016 අද වන විට ශ්‍රී ලංකාව ඉතාම අරාජික තත්වයට පත්ව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. එන වසරේ මුල වන විට...