Latest News Trendingපාර්ලිමේන්තු බත් පතේත් එලවළු නෑ.. සම්බෝල, දෙල්, පිපිඤ්ඤා, මීට් බෝල්ස්..Channel News Lanka23/11/202124/11/2021 by Channel News Lanka23/11/202124/11/202101971 වෙළඳපොලේ මේ දිනවල ඇති වී තිබෙන එළවළු හිගය සහ මිල අධිකවීම පාර්ලිමේන්තු භෝජනාගාරයට ද තදින් බලපා ඇත. ඊයේ අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමෙන් පසු...
Business News Latest News Trendingරැකියා ස්ථානවල ප්‍රචන්ඩත්වය සහ හිංසනය අවමකිරීම සඳහා නීතිChannel News Lanka23/11/202124/11/2021 by Channel News Lanka23/11/202124/11/202101968 රැකියා ස්ථානවල ප්‍රචන්ඩත්වය සහ හිංසනය අවමකිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සම්මත කරන ලද නීති මෙරට නීති පද්ධතියට ඇතුළත් කිරීමට අදාළ යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර...
Business News Latest News Trendingලංකාව අංක එකේ බංකොලොත් රට ලෙස නම් කරලාChannel News Lanka22/11/2021 by Channel News Lanka22/11/202102003 ලෝකයේ බංකොලොත් රාජ්‍යයන් අතරින් ශ්‍රී ලංකාව අංක එකට නම් කර ඇති බව කලුතර දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ...
Business News Latest News Trendingබත් පාර්සලය-ප්ලෙන්ටිය ගණන් උස්සයිChannel News Lanka22/11/2021 by Channel News Lanka22/11/202101995 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් බත් පාර්සලයක් රුපියල් 20 කින් සහ ප්ලේන්ටියක් රුපියල් 5 කින් මිල ඉහළ දැමීමට තීරණය කළ...
Latest News Trendingඇමති ලොකුගේට කොරෝනා.. රෝහල්ගත කරයිChannel News Lanka22/11/2021 by Channel News Lanka22/11/202102024 විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඇමතිවරයා ප‍්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිටී....
Business News Latest News Trendingඅයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මත වෙයිChannel News Lanka22/11/2021 by Channel News Lanka22/11/202101958 අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2022) දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 93 කින් පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ සම්මත විය. විසර්ජන පනතට පක්ෂව ඡන්ද 153ක් ලැබුණු අතර...
Latest News Trendingතොරතුරු දන් නැති සභාපතිවරුන් රැස්වීමෙන් එලවයිChannel News Lanka22/11/2021 by Channel News Lanka22/11/202101962 රජයේ පොහොර සමාගම් දෙකක සභාපතිවරු සතුව පොහොර පිළිබඳ දත්ත නොමැතිවීම පිළිබඳව දොස් නැගූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තොරතුරු රැගෙන එන ලෙස සභාපතිවරු රැස්වීම් ශාලාවෙන් පිට...
Business News Latest News Trendingබැදුම්කරේ වගේම අනෙක් වංචාත් ඔප්පු වුණොත් දේපළ පවරා ගන්නවාChannel News Lanka22/11/2021 by Channel News Lanka22/11/202101962 මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් උපයාගත් දේපළ රාජසන්තක කළාසේම අනෙකුත් වංචා පිළිබඳවද නිත්‍යානුකූලව ඔප්පු වුවහොත් ඒ දේපළද පවරා ගැනීමට තමා පසුබට නොවන බව මුදල් අමාත්‍ය බැසිල්...
Business News Latest News Trendingරාජ්‍ය සේවකයන් වැඩ වර්ජනයක් කැදවතිChannel News Lanka21/11/202122/11/2021 by Channel News Lanka21/11/202122/11/202102132 රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම් සිදු නොකරන්නේ නම් එළඹෙන 29 විසි නව වැනි දා සිට රාජ්‍ය සේවකයන් අඛණ්ඩව වැඩවර්ජනයකට යන බව ලංකාව රාජ්‍ය සේවක වෘත්තීය...
Latest News Trendingලංකාවේ කොරෝනා සමාජ පැතිරීමක.. රෝගීන්ට මුලාශ‍්‍ර නෑ.. – සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප‍්‍රකාශයක්Channel News Lanka21/11/202122/11/2021 by Channel News Lanka21/11/202122/11/202101959 අද වන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම වැඩි වී ඇති බවත් ඔවුන්ට වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි මූලාශ්‍රයක් සොයා ගත නොහැකි තත්වයකට පත්ව ඇති බව...