පනාමුරේ පොලිසියේ මිය ගිය තරුණයාගේ මරණයට විවෘත තීන්දුවක්
පනාමුර පොලීසියේ සිර මැදිරියේ දී ගෙලවැළලාගෙන මියගිය ඉන්දික ජයරත්න නැමැත්තාගේ මරණයට හේතුව රජයේ රසපරීක්‍ෂකවරයාගේ නිගමනයෙන් පසු ලබාදෙන බව ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් නිල්මිණී රන්කොත්ගේ මහත්මිය එම...
