Latest News Trendingසිරිල් ගාමිණි පියතුමන්ගෙන් පැය හතක ප්‍රකාශයක්Channel News Lanka15/11/202116/11/2021 by Channel News Lanka15/11/202116/11/202101968 රාජ්‍ය බුද්ධි සේවගේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලට අදාළව ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද (15) පැය 07කට අධික කාලයක් සිය ප්‍රකාශය ලබාදුන්...
Business News Latest News Trendingපිරිපහදු කළ ඉන්ධන ආනයනය කර බෙදාහරිනවාChannel News Lanka14/11/202115/11/2021 by Channel News Lanka14/11/202115/11/202101991 ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සතුව දින 12 ත් 20 ත් අතර කාලයක් සඳහා ඩීසල් සහ පෙට්‍රල් තොග ඇති බවත් අවශ්‍ය වුවහොත් පිරිපහදු කළ...
Business News Latest News Trendingබොරතෙල් නෑ.. සපුගස්කන්ද පිරිපහදුව වසා දැමේ.. නැවක් එන්නේ ලබන මාසේChannel News Lanka14/11/202115/11/2021 by Channel News Lanka14/11/202115/11/202101995 පිරිපහදු කිරීමට බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට වසා දැමීමට තීරණය කර තිබේ. බොරතෙල් ටෙන්ඩරවලට ඉල්ලුම්කරුවන් නැතිවීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ. එම...
Business News Latest News Trendingදැවිතෙල් නෑ.. නොරොච්චෝලට ගල් අගුරු නෑ.. පැය 12ක විදුලි කප්පාදුවක්..?Channel News Lanka14/11/202115/11/2021 by Channel News Lanka14/11/202115/11/202101988 සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග අනිවාර්යෙන්ම දැවැන්ත විදුලි කප්පාදුවක් සිදු කිරීමට වනු ඇති සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා සඳහන් කරයි. මාධ්‍ය...
Latest News Trendingමන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් මොකටද ?Channel News Lanka14/11/202116/11/2021 by Channel News Lanka14/11/202116/11/202101964 ජනතාවට සේවය කිරීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් කුමකටදැයි දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. එසේම හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී...
Hard Talk Latest News Trendingඅද ආණ්ඩුව විහිළුවක් වෙලා.. රටම කලකිරිලා.. මා කිසි රාජපක්‍ෂ කෙනෙකුට බය නෑ-WDJChannel News Lanka14/11/202115/11/2021 by Channel News Lanka14/11/202115/11/202101991 අද වන විට වත්මන් ආණ්ඩුව විහිළුවක් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා සඳහන් කරයි. රටේ ජනතාව ආණ්ඩුව කෙරෙහි ඉතා...
Latest News Trendingඩොලර් නෑ.. ලාෆ් ගෑස් නිෂ්පාදන නවතා දමයි-නීතිමය පියවර ගන්න ජනතාව ඉල්ලතිChannel News Lanka14/11/202115/11/2021 by Channel News Lanka14/11/202115/11/202101987 ගෑස් ආනයනය කිරීම සඳහා විදේශ මුදල් නැති වීම සහ ණයවර ලිපිය විවෘත කිරීමට නොහැකි වී ඇතැයි ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි. ඒ හේතුවෙන් තම සමාගමේ...
Latest News Trendingගිවිසුම් ගැන ඇසූවිට මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවට තොරතුරු දිය යුුතුයිChannel News Lanka13/11/2021 by Channel News Lanka13/11/202101958 යම් ගිවිසුමක් ගැන ඇසූ විට ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තොරතුරු ලබා දීමට ඇමතිවරුන් අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බැඳී ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී (එජාප)රනිල් වික්‍රමසිංහ මහතා...
Latest News Trendingඋද්ඝෝෂණ වෙනුවට වර්ජනයකට යනවාChannel News Lanka13/11/2021 by Channel News Lanka13/11/202101974 කොවිඩ් නීතිය ‘ කොවිඩ්’ පාලනයට වඩා වඩා පාවිච්චියට යොදා යොදාගතහොත් උද්ඝෝෂණ වෙනුවට වැඩවර්ජන කිරීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය....
Business News Latest News Trendingභාණ්ඩ සදහා බදු අයකරන්න සූදානම්.. දැන්ම කියන්නෙ නෑ..- මුදල් ඇමතිChannel News Lanka13/11/2021 by Channel News Lanka13/11/202101966 බදු අය කර ගැනීම සඳහා යම් භාණ්ඩ කිහිපයක් හඳුනාගෙන ඇතත් ඒවා දැන්ම හෙලි කලොත් එම පාර්ශවයන් අයුතු වාසි ගනු ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා...