Latest News Trendingආණ්ඩුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ සාක්‍ෂි දෙන්න ඇමති විමල් සූදානමින්Channel News Lanka03/11/2021 by Channel News Lanka03/11/202102006 යුගදනවි ගිවිසුම හා මෙරටට LNG සැපයුමේ ඒකාධිකාරය ඇමෙරිකානු සමාගමකට පැවරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සාක්ෂි දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සූදානම් බව දැනුම් දී තිබේ....
Latest News Trendingමුරුත්තෙට්ටුවේ හිමි කුලපති කලාට කොළඹ විශ්ව විද්‍යාලයෙන් විරෝධයChannel News Lanka03/11/2021 by Channel News Lanka03/11/202101975 කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපති පදවිය සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම සම්බන්ඳව විරෝධය පළ කරන බව එම විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය...
Business News Latest News Trendingයුගදනවි ගිවිසුමේ මූලික කරුණුවලට නීතිපති අනුමැතියChannel News Lanka03/11/2021 by Channel News Lanka03/11/202101958 යුගදනවි බලාගාරයට අදාළව අත්සන් කළ ගිවිසුමෙහි ඇති මූලික කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය ද ලබාගත් බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සභාපති එම්.සී ප්‍රදිනාන්දු මහතා පැවසීය ලංකා...
Features Latest News Trendingසිරිල් ගාමිණී පියතුමන්ගේ පෙත්සම කැඳවීම ලබන සඳුදාChannel News Lanka03/11/202103/11/2021 by Channel News Lanka03/11/202103/11/202101963 රාජ්‍ය බුද්ධි අංශය් ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ගැන තමා සිදු කළ ප්‍රකශයක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා අත්අංඩගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින් ,...
Hard Talk Latest News Trendingසැක සහිත කරුණු ගැන කතා කරද්දී සී.අයි.ඩීයට කැඳවීම අනුමත කරන්නේ නැහැChannel News Lanka03/11/202103/11/2021 by Channel News Lanka03/11/202103/11/202102205 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින සැකයන් ගැන අදහස් දක්වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවමින් හිරිහැර කිරීම අනුමත නොකරන බව යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ...
Hard Talk Latest News Trendingඥානසාර හිමියන් පත් කිරීමට විරෝධය පා අලි සබ්රි ඉල්ලා අස්වෙයිද ?Channel News Lanka03/11/202103/11/2021 by Channel News Lanka03/11/202103/11/202102043 එක රටක් එක නීතියක් සඳහා නීති කෙටුම්පත් කිරීමට උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද 13 දෙනකුගෙන් යුතු කාර්ය සාධක බලකායේ...
Business News Latest News Trendingපාලන මිල ඉවතට – සීනි මිල ඉහලටChannel News Lanka02/11/202102/11/2021 by Channel News Lanka02/11/202102/11/202101971 සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කළ බව රජය පවසයි. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ සීනි ආනයනයකරුවන් අතර අද (2) පැවැති...
Hard Talk Latest News Trendingඑක රටක් එක නීතියක් ගැසට්ටුවට කතෝලික රදගුරු සමුළුවේ විරෝධයChannel News Lanka02/11/202102/11/2021 by Channel News Lanka02/11/202102/11/202102011 ‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත්...
Hard Talk Latest News Trending World Newsමෝදි – ගෝඨා හමුවක්Channel News Lanka02/11/2021 by Channel News Lanka02/11/202102028 ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී මේවන විට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ලෝක නායක සමුළුව අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී...
Features Hard Talk Latest News Trendingමුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමි කොළඹ සරසවියේ කුලපති ධූරයටChannel News Lanka02/11/202102/11/2021 by Channel News Lanka02/11/202102/11/202102276 කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිධූරයට මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පත්කරනු ලැබ සිටිති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුකර තිබේ. මෙම මස 17 වැනි දින සිට...