Latest News Trendingඋදය ගම්මන්පිල කිසිදා රජය හැර නොයන බවට ආණ්ඩුවේ නායකයෝ කතා බහකChannel News Lanka16/10/202116/10/2021 by Channel News Lanka16/10/202116/10/202101993 කවර ප්‍රකාශ නිකුත් කලද උදය ගම්මන්පිල ඇමතිවරයා කිසි විටෙක ආණ්ඩුව හැර නොයන බව ආණ්ඩුවේ ඉහලම නායකයන් අතර සාකච්ඡා වී තිබේ. කෙසේ වෙතත් කුමන මොහොතක හෝ...
Business News Latest News Trendingජනතාවට දරන්න බැහැ- කිරි තේ 70 යි- බනිස් 50 යි- ප්ලේන්ටි 30 යිChannel News Lanka16/10/2021 by Channel News Lanka16/10/202101989 ගෑස්, කිිරිපිටි, තිරිගු පිටි ඇතුළු භාණ්ඩ මිල ඉහළ යාමත් සමග ආපන ශාලාවල ආහාර මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව කිරි තේ කෝප්පයක්...
Latest News Trendingරතන හිමි පක්‍ෂයෙන් නෙරපයි-මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් කරන්නැයි කොමිසමට දැනුම් දෙයිChannel News Lanka15/10/202116/10/2021 by Channel News Lanka15/10/202116/10/202102060 ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අපේ ජන බල පක්‍ෂයෙන් ඉවත් කර තිබේ. එම පක්ෂයේ දෙශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව විසින් එක්ව...
Latest News Trendingදිවිනැගුම නඩුවෙනුත් බැසිල් නිදහස්Channel News Lanka15/10/202116/10/2021 by Channel News Lanka15/10/202116/10/202102019 මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවෙන් ඔවුන් දෙදෙනා නිදොස්...
Latest News Trendingඅත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැම්මාට සජබයෙන් විරෝධයChannel News Lanka15/10/202116/10/2021 by Channel News Lanka15/10/202116/10/202102011 සහල්, කිරි පිටි සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල ඉහළ නැංවීමට විරෝධය දක්වමින් සමගි බලවේගය පක්ෂ විසින් සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී...
Latest News Trendingලබන 21 වැනිදා තෙක් පළාත් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනපතිගෙන් උපදෙස්Channel News Lanka15/10/202116/10/2021 by Channel News Lanka15/10/202116/10/202102054 දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 21 වැනිදා බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ. ලබන 19 සහ 20...
Latest News Trending Uncategorizedකරන්නාගොඩ ගැන නීතිපතිවරයාගේ තීරණයකට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම වේChannel News Lanka15/10/202115/10/2021 by Channel News Lanka15/10/202115/10/202102029 හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස...
Latest News Trendingආණ්ඩුවේ මිල්කෝ ආයතනය හයිලන්ඩ් කිරිපිටි මිල වැඩි කරයිChannel News Lanka15/10/202115/10/2021 by Channel News Lanka15/10/202115/10/202102017 රජයට අයත් මිල්කෝ ආයතනය හයිලන්ඩ් කිරිපිටි මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 90කින් හා කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක්...
Features Latest News Trendingදුෂණ චෝදනා ඇති ඇමතිවරුන් අද හෙටම ඉවතට – දැවැන්ත කැබිනට් සංශෝධනයකුත් එයිChannel News Lanka15/10/202115/10/2021 by Channel News Lanka15/10/202115/10/202102067 දුෂණ චෝදනා සහ වෙනත් විවිධ චෝදනා එල්ලවී ඇති ඇමතිවරුන් ධුර වලින් ඉවත්කර නව ගමනක් ආරම්භ කිරීමට රජයේ ඉහලම නායකයන් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග...
Latest News Trendingසිසු නායකයන් නිදහස් කරන්නැයි ඉල්ලා විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් පිටකොටුවේChannel News Lanka14/10/2021 by Channel News Lanka14/10/202102075 කොතලාවල පනතට එරෙහි සිසු විරෝධතාවකදී අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු ඇතුලු සිසු නායකයන් නිදහස් කරන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජනව්‍යාපාරය...