Latest News Trendingගම්මන්පිල ඉන්ධන මිල බැසිල්ගේ කරපිට තියන වෑයමකChannel News Lanka13/10/202113/10/2021 by Channel News Lanka13/10/202113/10/202102035 ඛනිජ තෙල් මිල අද හෝ හෙට ඉහළ නොයන බවත් ඛනිජ තෙල් සඳහා සහනයක් ලබාදෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල...
Business News Latest News Trendingසාගතයක් එනවා – ඉන්ධන මිල වැඩි කරනවාChannel News Lanka13/10/202113/10/2021 by Channel News Lanka13/10/202113/10/202102035 ලෝකයේ වසංගතයකින් පසු හැමදාම පැමිණ ඇත්තේ සාගතයක් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. මෙරට නිෂ්පාදනය කල නොහැකි ඉන්ධන ගෑස් ආදී භාණ්ඩවල මිල ලෝක...
Business News Latest News Trendingඇමරිකාවේ නිව් ෆෝට‍්‍රස් ලොක්කා ලංකාවට-තවත් ගිවිසුමක් අත්සන් තබන්න සූදානම්-දැවැන්ත වැඩ වර්ජන කැදවයිChannel News Lanka13/10/202113/10/2021 by Channel News Lanka13/10/202113/10/202102157 මෙරට විදුලි බල ක්‍ෂෙත‍්‍රය සම්බන්ධ තවත් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සඳහන් කරති. ඒ සඳහා ඇමරිකාවේ නිවු ෆොට‍්‍රස් සමාගමේ ප්‍රධාන විධායක...
Business News Latest News Trendingඩොලර් 48 කට රටම නැති කල ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම (AASL)Channel News Lanka13/10/202113/10/2021 by Channel News Lanka13/10/202113/10/2021012288 ගුවන් යානා වෙත සේවා සැපයීමේදී ශ්‍රීලංකා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ අකාර්යක්ෂම භාවය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ල කරමින් ඇතැයි කටුනායක ජාත්‍යන්තර ගුවන්...
Features Latest News Trending Uncategorizedයොහානිගේ රසිකයන් කෝටි 15 පසු කරයිChannel News Lanka13/10/202113/10/2021 by Channel News Lanka13/10/202113/10/202102155 ලොව පුරා ජනප්‍රිය වී සිටින යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මාගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතය’ යූටියුබ් සමාජ මාධ්‍ය ජලයේ නැරඹුම් වාර කෝටි 15 (මිලියන...
Latest News Trending‘සයිනෝෆාම්’ සහ ‘සිනෝවැක්’ චීන එන්නත් ලබා ගත් අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට තෙවැනි මාත්‍රාවChannel News Lanka12/10/2021 by Channel News Lanka12/10/202102085 සිරුරේ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට සහ ‘සයිනෝෆාම්’ සහ ‘සිනෝවැක්’ යන චීන එන්නත් ලබා ගත් අවුරුදු 60 වැඩි වැඩිහිටියන්ට පමණක් මේ මොහොතේ තෙවැනි මාත්‍රාවක් (බූස්ටර් එන්නතක්) ලබා...
Latest News Trendingබන්දුල කහ කෝ ? 1000ක මල්ලක් නැතිව සතොසෙන් කහ ගන්න බැරිලුChannel News Lanka12/10/202112/10/2021 by Channel News Lanka12/10/202112/10/202102050 සතොස මගින් කහ කුඩු අලෙවි කෙරෙන බව සදහන් වූවද කහ කුඩු ග්‍රෑම් සීයක් මිලදී ගැනීමට රුපියල් දහසක ද්‍රව්‍ය ලබා ගත යුතු බවත් ගම්පහ ප්‍රදේශයේ වෙළෙඳහල්වල...
Hard Talk Latest News Trendingදරුවා නිරෝගී නම් එන්නත අවශ්‍ය නැහැ-මහාචාර්ය තිස්ස විතාරණChannel News Lanka12/10/2021 by Channel News Lanka12/10/202102077 නිරෝගී පාසල් සිසුන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමේ අවශ්‍යතාවක් නැතැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය. මේ අතර රටේ කොරෝනා...
Features Latest News Trendingඇමතිගේ දියණියට මගුලක් කතා කල කපුවා පොලිසි යයි-මගුලට ජනපති-අගමැතිත් ඇවිත්Channel News Lanka12/10/2021 by Channel News Lanka12/10/202102055 ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ දියණියට සහකරුවකු සොයා දීමේ කපු ගාස්තුව නුදුන් බවට හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් බියගම පොලිසියට පැමිණිලි කර තිබේ. දියණියට සහකරුවකු සොයා...
Latest News Trendingඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරට සංචාරයකChannel News Lanka12/10/202112/10/2021 by Channel News Lanka12/10/202112/10/202102003 ඉන්දීය යුධ හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවේන් (Manoj Mukund Naravane) මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා අද(12) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය . එතුමා...