Features Hard Talk Latest News Trendingජනපති ස්වයං විවේචනයක – විමල් හීලෑ වෙයි – කැබිනට් සංශෝධනයක් ගැනත් කතාChannel News Lanka09/10/2021 by Channel News Lanka09/10/202102119 පසුගිය වසර දෙකේදී සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් ස්වයං විවේචනයක් සහිතව ඉදිරි වසර තුන තුළ සෞභාග්‍යයේ දැක්ම නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා කැපවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
Business News Latest News Trending World NewsNations agree to 15% minimum corporate tax rateChannel News Lanka09/10/202109/10/2021 by Channel News Lanka09/10/202109/10/202102267 Most of the world’s nations have signed up to a historic deal to ensure big companies pay a fairer share of tax. Some 136 countries...
Features Latest News Trendingවයස 20 ට වැඩි සියලු දෙනාට තෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නතChannel News Lanka09/10/2021 by Channel News Lanka09/10/202102049 වයස 20 ට වැඩි සියලු දෙනාට තෙවැනි මාත්‍රාවක් (බූස්ටර් ) ලබාදීමට රජය තීරණය කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන...
Business News Latest News Trendingකිරි පිටි සමාගම් දිනුම් – මිල වැඩිවේChannel News Lanka09/10/2021 by Channel News Lanka09/10/202102079 ආනයනික කිරිපිටි සඳහා අද සිට ක්‍රියාත්මක වන නව මිල ගනන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ප්‍රකාශයට කර ප්‍රකාශයට පත් කර ඇත. රජය විසින් කිරිපිටි මිල පාලනය...
Business News Features Hard Talk Latest News Trendingබන්දුල ගුණවර්ධන ඇමති තනතුරේ තබාගෙන වංචාව ගැන පරීක්ෂණ සිදුකර පලක් නැහැChannel News Lanka09/10/2021 by Channel News Lanka09/10/202102173 ලක් සතොස ආයතනයේ සිදුව ඇති සුදුළූණු වංචාවට අදාළ සියලු දත්ත දැන් මකා දමමින් සිටින බවද , බන්දුල ගුණවර්ධන ඇමති තනතුරේ තබාගෙන වංචාව ගැන පරීක්ෂණ සිදුකර...
Latest News Trendingනොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනකුටChannel News Lanka09/10/2021 by Channel News Lanka09/10/202102071 නොබෙල් සාම ත්‍යාගය පිලිපීනයේ සහ රුසියාවේ ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට හිමි වී ඇත. භාෂණයේ නිදහස වෙනුවෙන් කරන ගෞරවයක් ලෙස මෙම මාධ්‍යවේදීන් දෙදෙනාට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බවත්...
Latest News Trending Uncategorizedකොවිඩ් ආසාදිත දරුවන් 67 ක් මියයති-දරුවන් 13 ක් නිවෙස්වලදීChannel News Lanka09/10/202109/10/2021 by Channel News Lanka09/10/202109/10/202102085 කොවිඩ් ආසාදිත වූ දරුවන් 67 දෙනෙකු මේ වන විට මියගොස් ඇති අතර ඉන් දරුවන් 13 දෙනකුම නිවෙස්වල දී මියගොස් ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා...
Latest News Trendingඅන්තර් පළාත් බස් 21 තෙක් නෑChannel News Lanka09/10/202109/10/2021 by Channel News Lanka09/10/202109/10/202102058 ලබන 21 වනදා තෙක් අන්තර් පළාත් බස්රථ කිසිවක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් මත මෙම පියවර...
Latest News Trendingසජිත්ට මාව එලවන්න බෑ- ඩයනා ගමගේChannel News Lanka09/10/2021 by Channel News Lanka09/10/202102070 සමගි ජන බලවේගය පක්‍ෂයෙන් තමාව ඉවත් කිරීම විහිළුවක් යයි එම පක්ෂය විසින් පත් කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි. සමගි ජන බලවේගය...
Latest News Trendingසුදුලූනු වංචාව ගැන CID ය තුෂාන් ගුණවර්ධනගෙන් ප්‍රශ්න කරයිChannel News Lanka09/10/202109/10/2021 by Channel News Lanka09/10/202109/10/202102047 සුදුලූනු වංචාව සම්බන්ධයෙන් සහ පුවත්පත් වල පළ වු කතු වැකි කිහිපයක් පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාගෙන් පැය තුනකට අධික කාලයක්...