Latest News Trendingවෙළඳපොළේ පාන් පිටි හිඟයක්Channel News Lanka04/09/2021 by Channel News Lanka04/09/202101976 ශ්‍රී ලංකාව තුළ තිරිඟු පිටි (පාන් පිටි) හිඟයක් ඇති වීම නිසා පිටි මිල ද ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්....
Latest News Trendingරෝහල්වල ගොඩගැසි ඇති මල සිරුරු ඉවත් කරන්නැයි නියෝගයක්Channel News Lanka04/09/2021 by Channel News Lanka04/09/202101994 දිවයින පුරා බොහෝ රෝහල්වල ගොඩගැසී ඇති හඳුනා නොගත් මළසිරුරු වහාම ඉවත් කිරීමට පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා ප්‍රධානීන්ට නියෝග කළේය. ඇතැම්...
Latest News Trendingකළු සල්ලි සුදු කරන පනතක් 07 දා සම්මත කරනවාChannel News Lanka04/09/2021 by Channel News Lanka04/09/202101968 කළු සල්ලි සුදු කරන බදු වංචනිකයන් නිදහස් කරන පනතක් එළැඹෙන 07 වැනි දා පාර්ලිමේන්තුව සම්මත කිරීමට සූදානමක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර...
Latest News Trendingඅත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන්නන්ගේ දේපල තහනම් කෙරේChannel News Lanka04/09/2021 by Channel News Lanka04/09/202101970 අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන පුද්ගලයන්ට දඩ නියම කිරීමට අමතරව ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීමටද නියෝග දැක්වෙන විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත. මේ...
Latest News Trendingශ්‍රී ලංකාව ‘කොරෝනා’ රතු කළාපයක්Channel News Lanka04/09/2021 by Channel News Lanka04/09/202101971 ශ්‍රී ලංකාව ‘කොරෝනා’ වයිරසයේ ව්‍යාප්තිය සහ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව මත රතු කළාපයක් ලෙස නම් කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥා...
Latest News Trendingසාමය හා සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවට සහායChannel News Lanka03/09/202104/09/2021 by Channel News Lanka03/09/202104/09/202102088 සාමය හා සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා ගන්නා සෑම ප්‍රයත්නයක් සඳහාම එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර්...
Latest News Trendingතව සතියක් රට වහයිChannel News Lanka03/09/2021 by Channel News Lanka03/09/202101988 කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා දිවයින පුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. මේ අනුව රට...
Latest News Trendingකොරෝනා ප‍්‍රබල වෙලා.. මුව ආවරණ දෙකක්, ෆේස් ෂීල්ඩ් එකක් පලදින්න.. ජීවිතය රැකගන්නChannel News Lanka03/09/2021 by Channel News Lanka03/09/202101952 මේ වන විට කොරෝනා පැතිරිම ප‍්‍රබලව සිදුවන නිසා මුව ආවරණ දෙකක් පළඳින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය...
Latest News Trendingරන්ජන්ට සමාව දෙන්න සූදානම්Channel News Lanka03/09/2021 by Channel News Lanka03/09/202101979 වසර හතරක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත. බන්ධනාගාර රාජ්‍ය...
Latest News Trendingමීලගට පිහිටුවන සමගි ජනබලවේග ආණ්ඩුවෙන් ගොවීන්ට රසායනික පොහොරChannel News Lanka03/09/202103/09/2021 by Channel News Lanka03/09/202103/09/202101964 සමගි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටු වූ පසු මෙරට ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර නැවතත් ලබාදීමට කටයුතු කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා...