Latest News Trendingලොව ප්‍රබලතම කොවිඩ් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන්Channel News Lanka30/08/2021 by Channel News Lanka30/08/202101966 මෙතෙක් හඳුනාගත් කොවිඩ් ප්‍රභේද අතුරින් වැඩිම විකෘතිතා දක්නට ලැබෙන ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් බව එරට බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය තහවුරු කර තිබේ. සී පොයින්ට්...
Latest News Trendingසියලු සෞඛ්‍ය සේවකයන් සඳහා කොවිඩ් එන්නතේ 3 වැනි මාත්‍රාව ඉල්ලයිChannel News Lanka30/08/2021 by Channel News Lanka30/08/202101971 සියලු සෞඛ්‍ය සේවකයන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ 3 වැනි මාත්‍රාවක් ලබාදීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත...
Latest News Trendingතවත් මන්ත්‍රීවරයෙක්ට කොවිඩ්Channel News Lanka30/08/202130/08/2021 by Channel News Lanka30/08/202130/08/202101972 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනුව අගෝස්තු මාසය තුළදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගත්...
Latest News Trendingතවත් කොරෝනා ආසාදිතයන් 5,350 ක්Channel News Lanka30/08/202130/08/2021 by Channel News Lanka30/08/202130/08/202101966 තවත් කොරෝනා ආසාදිතයන් 5350 වසංගත රෝග විද්‍යා ඒකකය විසින් අද දිනයේ දත්ත පද්ධතියට එකතු කර තිබේ. පසුගිය 24 වනදා සිට 27 වනදා දක්වා සිදුකරන පරීක්ෂණ...
Latest News Trendingදිනේෂ් ප්‍රියන්තගෙන් ලෝක වාර්තාවක්Channel News Lanka30/08/2021 by Channel News Lanka30/08/202101995 ටෝකියෝ නුවරදී මේ දිනවල පැවැත්වෙන පැරලිම්පික් උළෙලේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත අද...
Business News Latest News Trendingසීනි ටොන් 12000ක් දින 60ක් තිස්සේ වරායේ හිර වෙලාChannel News Lanka29/08/202130/08/2021 by Channel News Lanka29/08/202130/08/202101993 ආනයනය කරන ලද සීනි කන්ටේනර් 600 කට ආසන්න සංඛ්‍යාවක් මාස දෙකක පමණ කාලයක් තිස්සේ කොළඹ වරායේ සිරවී ඇති බව ආනයනකරුවෝ පවසති. ඉන් කන්ටේනර් 433 ක්...
Business News Latest News Trendingකොරෝනා නිසා මෙතෙක් රටට පාඩුව බිලියන 1500 ක්Channel News Lanka29/08/202130/08/2021 by Channel News Lanka29/08/202130/08/202102348 කොරෝනා වෛස ව්‍යාප්තිය හේතුවෙන් ගතවූ වසරක පමණ කාලයේ දී ශ්‍රී ලංකාවට සිදු වූ ආර්ථික හානිය රුපියල් බිලියන 1500ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශය ලේකම් එස්...
Latest News Trendingමාස ගණනක් එකම දිනක්වත් සේවයට නොපැමිණ දීමනා අරගෙනChannel News Lanka29/08/202130/08/2021 by Channel News Lanka29/08/202130/08/202101987 වසරකට වැඩි කාලයක් තිස්සේ එකම දිනයක් සේවයට වාර්තා නොකග ගුරු විදුහල්පතිවරුන්ද ගෙවුණු මාස හයේ දී එකම දිනයක් හෝ සේවයට වාර්තා නොකළ රාජ්‍ය සේවකයන්ද විශාල පිරිසක්...
Latest News Trendingආණ්ඩුවේ මන්ත‍්‍රීන් 58කට තවත් සැප.. අධීක්‍ෂණ මන්ත්රී ධුර පිරිනමයි..Channel News Lanka29/08/202130/08/2021 by Channel News Lanka29/08/202130/08/202101949 රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට අධීක්ෂණ මන්ත්රී ධුර පිරිනම තිබේ. රජය විසින් ඒ ඒ පළාත්වල ක්‍රියාත්මක කරන ක්‍රියා...
Latest News Trendingෆයිසර් එන්නත ලබාදීමේ බලය යුද හමුදාවටChannel News Lanka29/08/202130/08/2021 by Channel News Lanka29/08/202130/08/202101975 කොරෝනා මර්දන ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය පළමු වතාවට යුද හමුදාවට පවරනු ලැබ ඇත. ෆයිසර් එන්නත විනිවිදභාවයකින් තොරව පිටස්තර පුද්ගලයන්ට ලබා දීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන්...