Latest News Trending‘මේ ආණ්ඩුවේ පිස්සුවලට වගකියන්න බැ..’ ගුටි කෑවාද.. අස්වුනේ ඇයි..- ඉරාජ්Channel News Lanka27/08/2021 by Channel News Lanka27/08/202102028 පැවැති යහපාලන ආණ්ඩුව පෙරළා දැමීමට එවකට සමාජ වුවමනාවක් තිබුනද වත්මන් ආණ්ඩුව සිදු කරන පිස්සු වලට වගකියන්න තමා සූදානම් නැති බව මෑත දිනවල ආන්දෝලනයකට ලක්ව සිටින...
Latest News Trendingකොවිඩ් එන්නත ගන්න ජනතාව උනන්දු කරවන්නChannel News Lanka27/08/2021 by Channel News Lanka27/08/202102067 කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට ජනතාව උනන්දු කිරීමට කටයුතු කරන්නැයි ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. මේ අතර වයස 60 ට...
Latest News Trendingලියාපදිංචි වන ශ්‍රමිකයින්ට යන රට අනුව එන්නත්Channel News Lanka27/08/2021 by Channel News Lanka27/08/202102324 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන ශ්‍රමිකයින්ට යන ඔවුන් සංක්‍රමණය වන රට අනුව කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව එම කාර්යාංශය කියා සිටී. ඒ අනුව...
Latest News Trendingතව සතියක් රට වහයිChannel News Lanka27/08/2021 by Channel News Lanka27/08/202101970 කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පැනවුණු නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය යළි ලිහිල්...
Latest News Trendingදිනක් තුළ සිදු වූ වැඩිම මරණ වාර්තා වෙයි – මරණ 209Channel News Lanka26/08/202127/08/2021 by Channel News Lanka26/08/202127/08/202101982 කොවිඩ් ආසාධිත වූ තවත් 209 දෙනකු ඊයේ (25) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය. එම මරණ 209 සමඟ මෙරටින් වාර්තා...
Latest News Trending World Newsකාබුල් ගුවන්තොටුපොළ අසල පිපිරීමක්-ඇමරිකානු සෙබළු 12 ක් ඇතුළු 60 ක් මරුටChannel News Lanka26/08/202127/08/2021 by Channel News Lanka26/08/202127/08/202102097 ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපොළට පිවිසෙන ගේට්ටුවක් ආසන්නයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුවී තිබේ. ප්‍රහාරයෙන් ඇමරිකානු සෙබළුන් 12 ක් ඇතුළු හැට දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස්...
Latest News Trendingඅත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළටChannel News Lanka26/08/2021 by Channel News Lanka26/08/202102015 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයක මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති. රතු පරිප්පු කිලෝවක් රුපියල් 250 ක්, සීනි කිලෝවක් රුපියල් 215 ක්, ලංකා අර්තාපල් කිලෝවක්...
Latest News Trendingතව සතියක් හෝ දෙකක් රට වසා දමන්නChannel News Lanka26/08/202126/08/2021 by Channel News Lanka26/08/202126/08/202101957 එන්නත් ලබාගන්නා ජනතාවගේ ප්‍රමාණය ඉහළ යන්නා සේම කොවිඩ් රෝගයට ගොදුරු වන පිරිසත් ඉහළ යමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රට තුළ පවතින...
Latest News Trendingෆයිසර් එන්නතේ ප්‍රබලත්වය ගැන හෙළිදරව්වක්Channel News Lanka26/08/2021 by Channel News Lanka26/08/202102105 කොවිඩ් -19 වෛරසය මර්දනය සඳහා ලබාදෙන එන්නත් මගින් ඇති කරන ප්‍රතිශක්තිකරණය පිළිබඳ සිදුකර ඇති අධ්‍යයනයකින් කරුණු රැසක් පිළිබඳ අනාවරණය වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති...
Latest News Trendingවිදෙස් මුදල් තැන්පතු සඳහා උපරිම පොළිය සියයට 05 යි – මහ බැංකුවෙන් නියෝගයක්Channel News Lanka26/08/2021 by Channel News Lanka26/08/202101979 සියලුම විදේශ මුදල් තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම පොළිය 05% ක් දක්වා සීමා කර ඇත. මහ බැංකු වාණිජ්‍ය බැංකු වෙත ඊට අදාල නියෝගයක් නිකුත් කර...