27 C
Colombo
09/05/2026

Category : Latest News

Latest News Trending

රට වහන්නේ නෑ. ජනපති යළි ප්‍රකාශ කරයි

Channel News Lanka
රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා මර්දන කමිටු රැස්වීමේදී යළිත් වරක් ප්‍රකාශ කර ඇත. රට වසා දැමීම වෙනුවට එන්නත්කරණ වැඩ පිළිවෙළ...
Latest News Trending

මේ ආණ්ඩුවෙන් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවෙයි කියා කිසිම විශ්වාසයක් නැහැ – කාදිනල් හිමි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සම්පූර්ණ සත්‍ය හෙළි හෙළිදරව් කරන්නැයි ඉල්ලා තමා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියට ලැබුණු පිළිතුර ප්‍රශ්නයෙන් ලිස්සායන සුළු එකක් බවත් එය ප්‍රතික්ෂේප...
Latest News Trending

හිටපු ඇමැති මංගලටත් කොරෝනා

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාද කොරෝනා ආසාදනයවීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. ඔහුට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත්තේ පී.සී.ආර් පරීක්ෂණයකදීය. සමරවීර මහතාට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරුවීමෙන් පසුව...
Latest News Trending

ඇමති ප්‍රසන්න,බිරිය ලේකම්වරු දෙදෙනකුට කොරෝනා

වේවැල්, පිත්තල,මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාටද ඔහුගේ බිරිඳට සහ ලේකම්වරුන් දෙදෙනෙකුටද කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී ඇත. පාර්ලිමේන්තු...
Latest News Trending

සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවලංගු කරයි

ලබන සතියේ පවත්වන්නට නියමිතව තිබූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වහාම අත්හිටුවීමට පියවර ගෙන තිබේ. විපක්ෂ නායක සජිත් පේමදාස මහතා ලබාදුන් උපදෙස් මත මෙම...
Latest News Trending

පාර්ලිමේන්තු රැස්වීම් කල් යන ලකුණු

Channel News Lanka
කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද කල් දැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව...
Latest News Trending

කොරෝනා මෘතදේහ ආදාහනය නොමිලේ.. පුච්චන්න ගෑස් නොමිලේ..

Channel News Lanka
කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයාගේ මෘත දේහ ආදාහනයේ දී ඔවුන්ගේ පවුල්වලින් කිසිදු මුදලක් අය නොකිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ඒ සඳහා මුදල් අය...
Latest News Trending

PCR සහ ඇන්ටිජන් මිල නියාමනය කරමින් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

PCR පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා මිල නියාමනයට අදාළ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් එම ගැසට් නිවේදනය නිකුත්කර ඇත. ඒ අනුව පුද්ගලික...
Latest News Trending

ලොක්ඩවුන් බැරිනම් ’’ලොකප්’’ කරන්න

ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මක හෙයින් රට”ලොක්ඩවුන්”(සම්පූර්ණයෙන්ම වැසීම) කළ නොහැකි නම් “ලොකප්” ( පුද්ගල සංචරණය පාලනය ) කරන්නැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද...
Latest News Trending

ඔක්සිජන් අවශ්‍යතාව උපරිම මට්ටමට

රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව උපරිම මට්ටමට පැමිණ ඇතැයි සෞඛ්‍යය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය. මේ අතර මෙරට...