Business News Latest News Trendingබඩුමිලට එරෙහි තැන තැන විරෝධයතාChannel News Lanka14/07/202115/07/2021 by Channel News Lanka14/07/202115/07/202102434 බඩු මිල, පොහොර අර්බුදයට විසැඳම් ඉල්ලා දිවයින පුරා ස්ථාන කීපයකදී විරෝධා පැවැත්විණි. මහනුවර, මහරගම දී මෙසේ විරෝධතා පැවැත්විණි. එහිදි විරෝධතාකරුවෝ “බඩු මිල වහා අඩු කර...
Latest News Trendingආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ නව ලේකම් අනූෂ පැල්පිටChannel News Lanka14/07/2021 by Channel News Lanka14/07/202102032 සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කල අනූෂ පැල්පිට මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත්කර තිබේ. පැල්පිට මහතා කර්මාන්ත...
Latest News Trendingගුරු සංගමයෙන් මානව හිමිකම් පැමිණිල්ලක්Channel News Lanka14/07/2021 by Channel News Lanka14/07/202101975 ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයින් බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකිරීම පිළිබඳව ලංකා ගුරු සංගමය යුරෝපා කවුන්සලයේ පාර්ලිමේන්තු සභාවේ මානව හිමිකම්...
Latest News Trendingවර්තමානයේදී රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ පොත්තේ පාට අනුවයිChannel News Lanka14/07/2021 by Channel News Lanka14/07/202101982 වර්තමානයේදී රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ පොත්තේ පාට අනුව බව පෙනෙන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අතීතයේ දුප්පත් දුබල අයට එක...
Latest News Trendingපළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරාපත්කර ගැනීමේදී වෙනස්කම් රැසක්Channel News Lanka14/07/2021 by Channel News Lanka14/07/202101992 පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරාපත්කර ගැනීමේදී දැනට ක්‍රියාත්මක 60යි 40 මිශ්‍ර සමානුපාතික ක්‍රමය ඉදිරියේදී 70යි 30 අනුපාතයට වෙනස් කරන්නැයි පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචන කමිටුව...
Latest News Trendingශ්‍රී.ල.නි.පය ජනපති හමුවීමෙන් පසු බැසිල් හමුවීමටත් සූදානම්Channel News Lanka13/07/202113/07/2021 by Channel News Lanka13/07/202113/07/202101966 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාව ද...
Latest News Trendingනාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපති මේජර් ජෙනරාල් වී. උදය බී. නානායක්කාරChannel News Lanka13/07/2021 by Channel News Lanka13/07/202102023 නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපති වශයෙන් හිටපු යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයකු ද වන මේජර් ජෙනරාල් වී. උදය බී. නානායක්කාර මහතා පත්කරනු ලැබ ඇත. ජනාධිපති ගෝඨාභය...
Latest News Trendingලෝකය පුරා ඇති බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව තොරතුරු එක්රැස් කර ලේඛන ගත කෙරේChannel News Lanka13/07/2021 by Channel News Lanka13/07/202102011 ලෝකය පුරා ඇති බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව තොරතුරු එක්රැස් කර ලේඛන ගත කිරීමට විදේශ අමාත්‍යංශය පියවර ගෙන ඇත. ප්‍රථම වතාවට ශ්‍රි ලංකා රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක මෙම...
Latest News Trendingගුරු සංගම් වැඩවර්ජනයෙන් ඔන්ලයින් අධ්‍යාපනය කටයුතු අඩපන වෙයිChannel News Lanka13/07/2021 by Channel News Lanka13/07/202101976 ගුරු සංගම් නායකයින් බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන යාමට විරෝධය පළ කරමින් ගුරු සංගම් 14ක් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් ඔන්ලයින් අධ්‍යාපනය කටයුතු මුළුමනින්ම අඩපණ විය. ඇතැම් ගුරුවරුන්...
Latest News Trendingවිභාග කල්දමන්න – විපක්ෂ නායකයා ඉල්ලයිChannel News Lanka13/07/2021 by Channel News Lanka13/07/202101968 එළඹෙන ඔක්තෝබර් 3 වනදා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සහ ඔක්තෝබර් 4 වනදා අරම්භවීමට නියමිත උසස් පෙළ විභාග කල්දමන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්...