මේ විදියට සල්ලි අච්චු ගැසුවොත් පාන් ගෙඩියක් ගන්න විල්බැරෝවකින් සල්ලි ගෙනියන්න වෙයි
ආර්ථිකය අර්බුදය වසා ගන්නට අසීමාන්තිකව මුදල් අච්චු ගැසුවොත් පාන් ගෙඩියක් ගන්නට විල්බැරෝවකින් සල්ලි ගෙනියන්නට වන දවස වැඩි ඈතක නොවෙි යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක...
