Latest News Trendingජුලි 6 වැනිදා මන්ත්‍රීධුරයේ දිවුරුම් දෙන බැසිල් රාජපක්ෂට ප්‍රබල ඇමති ධුරයක්Channel News Lanka25/06/2021 by Channel News Lanka25/06/202101981 ඇමරිකාවේ සිට යළි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ලබන 6 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග...
Latest News Trendingදුමින්දට ජනාධිපති සමාව ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යයට බලපෑමක්-ඇමරිකානු තානාපතිනීChannel News Lanka24/06/202124/06/2021 by Channel News Lanka24/06/202124/06/202102068 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යයට බලපෑමක් වන බවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ටුවිටර් පණිවුඩයක් නිකුත්...
Latest News Trendingදුමින්ද සිල්වාට පොදු සමාව ලබාදීමේ සිද්ධිය නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්Channel News Lanka24/06/2021 by Channel News Lanka24/06/202102145 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීමේ දී ව්‍යවස්ථාව අනුව ලබාගත යුතු වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගත්තේ ද යන්න රටට හෙළි කරන්නැයි...
Latest News Trendingරනිල් – සජිත් එකතුකරන බව නවීන් කියයිChannel News Lanka24/06/2021 by Channel News Lanka24/06/202101989 එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම එකතු කරන බව එජාප හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය....
Latest News Trendingදුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව ලබාදීම ගැන හිරුණිකාගෙන් ජනපතිට ලිපියක්Channel News Lanka24/06/2021 by Channel News Lanka24/06/202102161 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව ලබාදීම රටේ පවතින නීතිය හෑල්ලුවට ලක්කිරීමක් බව භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා...
Latest News Trending World Newsමැකාෆි මෘදුකාංගය නිපදවූ ජෝන් මැකාෆී දිවි නසා ගනීChannel News Lanka24/06/2021 by Channel News Lanka24/06/202102045 වෛරස් ප්‍රහාරවලින් පරිඝනක බේරාගැනීම සඳහා මැකාෆි මෘදුකාංගය නිපදවූ ජෝන් මැකාෆී ස්‌පාඤ්ඤයේ බාර්සිලෝනා නගරයේ සිර මැදිරියකදී සිය දිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඔහුගේ සිරුර...
Latest News Trendingමරණ දඬුවම පනවා තිබු දුමින්ද සිල්වාට නිදහසChannel News Lanka24/06/2021 by Channel News Lanka24/06/202102373 මරණ දඬුවම හිමිවී බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබේ. භරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන්...
Latest News Trendingපාසල් දැන්ම විවෘත කරන්න බැරි බව ඇමති කියයිChannel News Lanka23/06/2021 by Channel News Lanka23/06/202102003 කොවිඩ් වසංගත තත්වය නිසා ඉතාම ඉක්මනින් පාසල් විවෘත කිරීමට හැකියාවක් නැති බවත් පාසල් ඉක්මනින්ම විවෘත කළහොත් සිසු දරුවන්ගේ සෞඛ්‍යමය ජීවිතයට බරපතළ අවදානමක් මතුවිය හැකි බවත්...
Latest News Trendingරිෂාඩ්ලා ගොනු කළ පෙත්සම් සළකා බැලීමෙන් තෙවැනි විනිසුරුත් ඉවත්වෙයිChannel News Lanka23/06/2021 by Channel News Lanka23/06/202102017 සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ර සහ හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන්...
Latest News Trendingනර්නත ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වෙයිChannel News Lanka23/06/202123/06/2021 by Channel News Lanka23/06/202123/06/202102016 ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 71 වන වියේ පසුවිය. කලක් අසනීපව සිටි ඒ මහතා ගල්කිස්ස කලා පුරයේ...