Latest News Trendingකාබනික පොහොර භාවිතයට එළඹීමේදී ජනතා සුභසිද්ධිය පිණිස ඉදිරියට යන්නChannel News Lanka09/06/2021 by Channel News Lanka09/06/202102042 කාබනික පොහොර භාවිතයට එළඹීමේ දී පැමිණෙන අභියෝග නොතකා මහජන නියෝජිතයන් ජනතා සුභසිද්ධිය පිණිස ඉදිරියට යායුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කල බව ජනාධිපති මාධ්‍ය...
Latest News Trendingතවත් කොවිඩ් මරණ 54 ක්Channel News Lanka09/06/2021 by Channel News Lanka09/06/202102014 කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මරණ 54 ක් සිදුව තිබේ. එය මෙරටින් එක් දිනකදී වාර්තා වූ වැඩිම මරණ ප්‍රමාණයයි. එසේම පළමු වරට මරණ ප්‍රමාණය 50 ඉක්මවා...
Latest News Trendingචමුදිත සමරවික්‍රමට එරෙහිව චන්දිමාල් ජයසිංහ හා පියුමි හංසමාලි නීති ක්‍රියාමාර්ගයකChannel News Lanka09/06/2021 by Channel News Lanka09/06/202102308 නිරෝධායන නීති උල්ලංගනය කරමින්, ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයට සහභාගී වුණු ප්‍රකට රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ, නිරූපිකා පියුමි හංසමාලි ඇතුළු රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් වෙමින්...
Latest News Trendingපොලීසිය ස්ටිකර් වැඩේ නවතා දමයිChannel News Lanka08/06/2021 by Channel News Lanka08/06/202102028 සංචාරණ සීමා පනවා ඇති කාලය තුළ කොළඹට ඇතුළු වන වාහන හදුනාගැනීමේ ස්ටිකර් ඇළවීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටවූ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්...
Hard Talk Latest News Trendingයාපනයේ චීන කොඩිය ඔසවලාChannel News Lanka08/06/2021 by Channel News Lanka08/06/202102145 යාපනයේ සිදුකරමින් ඇති ඉදිකිරීම් ව්‍යාපෘතියක් අයත් භූමියේ චීන සමාගමක් විසින් චීන ජාතික ධජය එසවීම ජනතාව අතර දැඩි කතා බහට ලක්ව තිබේ. ජනතාව පවසන්නේ එය නීතිවිරෝධී...
Latest News Trendingදේවි බාලිකා විද්‍යාලයේ සහ ඩී එස් සේනානායක විද්‍යාලයේ ඉඩම් සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක්Channel News Lanka08/06/2021 by Channel News Lanka08/06/202102278 කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සහ ඩී එස් සේනානායක විද්‍යාලයේ ඉඩම් සම්බන්ධයෙන් ගැටලුකාරී හා අර්බුදකාරී තත්වයක් පැන නැගී ඇති හෙයින් පාසල් හා සම්බන්ධ මෙවැනි සංවේදී කාරණා...
Latest News Trendingදරුවන් පාසලට දාන්න තොරතුරු ග්‍රාම සේවකගෙන් ගන්නChannel News Lanka08/06/2021 by Channel News Lanka08/06/202102062 රජයේ පාසල්වල 2022 වසරේදී පළමු ශ්‍රේණිය සිසුන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ජන්දහිමි නාම ලේඛණවල තොරතුරු ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි....
Latest News Trending14 දා රට විවෘත කරන්නේ විශේෂඥ කණ්ඩායම් කිව්වොත් පමණයිChannel News Lanka08/06/202108/06/2021 by Channel News Lanka08/06/202108/06/202102008 විශේෂඥ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමෙන් රටේ බරපතළ තත්වයක් ඇති නොවන බවට ඔවුන් තහවුරු කළහොත් පමණක් ලබන 14 වැනිදා විවෘත රට කරන්නේ යැයි කොවිඩ් 19 පැතිරීම...
Latest News Trendingදරුවකුට දින තුනකට වඩා උණ තිබේනම් හැකි ඉක්මණින් වෛද්‍යවරයකු හමුවන්නChannel News Lanka08/06/2021 by Channel News Lanka08/06/202102004 දරුවකුට දින තුනකට වඩා උණ තිබේනම් හැකි ඉක්මණින් වෛද්‍යවරයකු හමුවිය යුතු යැයි කොළඹ රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඩෙංගු සහ කොවිඩ්...
Features Latest News TrendingU.S. GOVERNMENT AIRLIFTS URGENT COVID-19 SUPPLIES TO SRI LANKAChannel News Lanka07/06/202108/06/2021 by Channel News Lanka07/06/202108/06/202102916 The U.S. Government, through the U.S. Agency for International Development (USAID), has airlifted emergency medical supplies to Sri Lanka to help save lives, stop the...