Latest News Trendingරටේ සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම්කරමින් ගැසට් නිවේදනයක්Channel News Lanka27/05/2021 by Channel News Lanka27/05/202102142 රටේ දැනට පවතින වසංගත තත්වය යටතේ වරාය ,ඉන්ධන පොදු ප්‍රවාහන ,මහ බැංකුව , රාජ්‍ය බැංකු ඇතුළු ආයතනවල සේවා සහ ග්‍රාම නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්ගේ සේවා...
Latest News Trendingරටේ ත්‍රස්ත ක්‍රියා සිදුවිය හැකි බවට පැතිර යන ප්‍රචාරවල පදනමක් නැහැChannel News Lanka27/05/2021 by Channel News Lanka27/05/202102195 රටේ ත්‍රස්ත ක්‍රියා සිදුවිය හැකි බවට පැතිර යන ප්‍රචාරවල පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති...
Latest News Trending World Newsකොරෝනා උපත ගැන සොයන්න බයිඩන් ගෙන් දින 90 ක කාලයක්Channel News Lanka27/05/202127/05/2021 by Channel News Lanka27/05/202127/05/202102081 කොරෝනා වයිරසය ලොවට පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් දින අනුවක් තුල තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇමරිකානු බුද්ධි අංශ වෙත නියෝග කර...
Latest News Trendingඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විශාල කොටසක් ගින්නෙන් වැනසෙයිChannel News Lanka27/05/2021 by Channel News Lanka27/05/202102025 කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරිපස සහ මැද කොටසේ ගින්න තරමක් අඩුවී තිබුණ ද පසු පස කොටසේ දැඩි ගිනි...
Latest News Trending World Newsමෑතකදී ශ්‍රීලංකාවේ සංචාරය කර ඇත්නම් බහරේනයට ඇතුල්වෙන්න බැහැChannel News Lanka27/05/202127/05/2021 by Channel News Lanka27/05/202127/05/202102065 පැතිරෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයන්ට සිය රටට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවීමට බහරේන රජය...
Latest News Trendingකොවිඩ් අසාදිත මරණ තහවුරු කිරීමට නව නිර්ණායකChannel News Lanka27/05/202127/05/2021 by Channel News Lanka27/05/202127/05/202102029 පුද්ගල මරණයක්, කොවිඩ් අසාදිත මරණයක් බවට තහවුරු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලුම වෛද්‍යවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව කොවිඩ්...
Features Latest News Trendingඉන්දීය මහා කොමසාරිස්වරයාගෙන් සිංහලෙන් වෙසක් පණිවිඩයක්Channel News Lanka26/05/2021 by Channel News Lanka26/05/202102049 වෙසක් උත්සවය වෙනුවෙන් ශ්‍රීලංකාවේ ඉන්දීය මහා කොමසාරිස්වරයා සිංහල භාෂාවෙන් වෙසක් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ. “මහ කොමසාරිස් කාර්යාලය අපගේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් සැමට...
Latest News Trendingඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු රසායනික සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය හේතුවෙන් විශාල හානියක්Channel News Lanka26/05/2021 by Channel News Lanka26/05/202102102 කොළඹ වරාය ආසන්නයේ නවතා තිබියදී ගිනිගැනීමකට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු රසායනික සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය හේතුවෙන් බස්නාහිර සහ වයඹ පළාත්වලට අයත් මුහුදු තීරයේ කිලෝමීටර...
Latest News Trendingවරාය නගර පනත සම්මත කරගන්නට ආණ්ඩුව පාර්ලිමේන්තුවම අනතුරට දැමුවා – කිරිඇල්ලChannel News Lanka26/05/2021 by Channel News Lanka26/05/202102021 කොවිඩ් වසංගතය රටම වෙලා ගනිමින් තිබියදී, වරාය නගර ආර්ථික කොමිසම පිහිටුවීමට අදාල පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුවට තිබූ කඩි කුලප්පුව හේතුවෙන් යළිත් වරක්...
Latest News Trending Uncategorizedනව නීතිපති දිවුරුම් දෙයිChannel News Lanka26/05/2021 by Channel News Lanka26/05/202102152 නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. සංජය රාජරත්නම් මහතා මෙරට 48 වන නීතිපතිවරයා වන...