Latest News Trendingදිස්ත්‍රික්ක පහක නායයෑමේ අවදානමක් – රජය සුදානමින්Channel News Lanka24/05/202124/05/2021 by Channel News Lanka24/05/202124/05/202102092 පවතින වැසි සහිත කාලගුණ තත්වය සමඟ දිස්ත්‍රික්ක පහක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල මෙම...
Latest News Trendingකොවිඩ් -19 විධිවිධාන පනත් කෙටුම්පත ලබන මස පාර්ලිමේන්තුවටChannel News Lanka23/05/202123/05/2021 by Channel News Lanka23/05/202123/05/202102210 කොවිඩ් වසංගත සමයේදී ජනතාවට සහන සැලසීම තහවුරු කිරීම සඳහාවු “කොවිඩ් 19 විධිවිධාන පනත් කෙටුම්පත ” පාර්ලිමේන්තුවට ලබන මස මුල් සතියේදී ඉදිරිපත් කෙරෙන බව අධිකරණ අමාත්‍ය...
Latest News Trendingශ්‍රීලංකාවේත් කළු දිලීරය අම්පාරෙන් හමුවේChannel News Lanka23/05/2021 by Channel News Lanka23/05/202102070 ඉන්දියාවේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් අතර පැතිර යන කළු දිලීර රෝගය වැළඳුණු පුද්ගලයෙක් අම්පාර ප්‍රදේශයෙන් හමු වී ඇත. මෙම රෝගය වැළඳුණු පුද්ගලයන්ගෙන් 50%...
Latest News Trendingපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා පරීක්ෂණChannel News Lanka23/05/2021 by Channel News Lanka23/05/202102062 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ආසන්න දින කිහිපයේ සමීපව කටයුතු කල සියලු මන්ත්‍රීවරුන්ට කොරෝනා පරීක්ෂණ සදහා පෙනී සිටින්නැයි පාර්ලිමේන්තුව විසින් දන්වා ඇත. වේත්‍රධාරී නරේන්ද්‍ර...
Latest News Trendingසජිත්ට හා ජලනිට කොරෝනා ආසාදිත වෙයිChannel News Lanka23/05/2021 by Channel News Lanka23/05/202102065 විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ බිරිඳ ජලනි පේ‍්‍රමදාස මහත්මිය ‘කොවිඞ් 19’ ආසාදිතයන් බවට තහවුරුවීම නිසා රෝහල්ගත කර තිබේ. සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ...
Hard Talk Latest News Trendingදැන් ලංකාව චීන යටත් විජිතයක්.. චීන කොලනියක්..- චන්ද්‍රිකා බණ්ඩාරනායකChannel News Lanka23/05/2021 by Channel News Lanka23/05/202102315 අද වන විට ශ්‍රී ලංකාව වෙනත් රටක ආධිපත්‍යයට යට කර අවසන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. වසර 450 ක පමණ කාලයක් බටහිර...
Latest News Trendingතවත් කොවිඩ් මරණ 46 ක් සමග සමස්ත මරණ 1178Channel News Lanka23/05/2021 by Channel News Lanka23/05/202102100 තවත් කොවිඩ් – 19 රෝගීන් 46 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කෙරුණු සමස්ත...
Latest News Trendingසයිනෝෆාම් මෙහෙ නිපදවනවා කියන්නේ බොරුවක් – රාජිත සේනාරත්නChannel News Lanka23/05/2021 by Channel News Lanka23/05/202102227 මෙරට තුලදී සයිනෝෆාම් එන්නත නිපදවීමට කටයුතු කරන බවට ආණ්ඩුව පසුගියදා ප්‍රකාශ කර තිබුණද සැබෑ ලෙසම සිදුවන්නේ තොගයට එන්නත් ගෙන්වා මෙරටදී ඒවා කුප්පි කිරීම බව හිටපු...
Latest News Trendingසෞඛ්‍ය ලේකම් තොරතුරු වසන් කිරීමට උත්සාහයක – නිදහස් මාධ්‍ය ව්‍යාපාරයChannel News Lanka23/05/2021 by Channel News Lanka23/05/202102090 සෞඛ්‍ය ලේකම්වරයා විසින් සියලු සෞඛ්‍ය අංශ හා නිලධාරීන් වෙත නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් ලිපිය වසංගත තොරතුරු වසන් කිරීමට ගත් උත්සාහයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය...
Latest News Trendingපී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන පෞද්ගලික රෝහල් සඳහා නව මාර්ගෝපදේශChannel News Lanka23/05/2021 by Channel News Lanka23/05/202102097 පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන පෞද්ගලික රෝහල් සඳහා මාර්ගෝපදේශ කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා...