Business News Latest News Trendingවරාය නගරය වෙනම රටක්-පාර්ලිමේන්තු පනත් 25 ක් බල රහිත කරලා-ලක්ෂ්මන් කිරිඇල්ලChannel News Lanka10/04/2021 by Channel News Lanka10/04/202102497 වරාය නගරය යනු වෙනම ෆෙඩරල් ප්‍රාන්තයක් වැනි ප්‍රදේශයක් බවත් එයට අදාළව පාර්ලිමේන්තුවට මුදල් බලය හෝ නොමැති බවත් පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙන පනත් 25 ක් වරාය...
Latest News Trendingමියන්මාර හමුදාව අදත් අහිංසක සිවිල් වැසියන් 60 ක් ඝාතනය කරතිChannel News Lanka10/04/2021 by Channel News Lanka10/04/202101961 මියන්මාරයේ අද පැවති උද්ඝෝෂණ වලට එල්ලවූ හමුදා ප්‍රහාර වලින් නිරායුධ සිවිල් වැසියන් හැට දෙනෙකු මිය ගොස් තිබේ. යැන්ගුන් නගරය අවට මෙම පිරිස ඝාතනයවී තිබේ. මේ...
Business News Latest News Trendingදේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආයතන හා පුද්ගලයන් 200 කගෙන් කෝටි 14,553 ක් පොලුChannel News Lanka10/04/2021 by Channel News Lanka10/04/202101805 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත 2020 දෙසැම්බර් 31 දා වනවිට ආයතන හා පුද්ගලයන් 200 කට වැඩි පිරිසකගෙන් අයවිය යුතුව ඇති රුපියල් කෝටි 14,553කට අධික මුදලක් ගෙවීම...
Latest News Trending World Newsඋතුරු කොරියාව සාගත තත්වයකට-තානාපති නිලධාරීන් හා සහන සේවකයනුත් ඉවත්වෙතිChannel News Lanka10/04/2021 by Channel News Lanka10/04/202101865 ඉතාම අසීරු කාලසීමා සඳහා මුහුණදීමට සුදානම් වන ලෙස උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් එරට ජනතාවගෙන් ඉල්ලා තිබේ. ඒ එඅරට පාලක පක්ෂයේ මහා සම්මේලනය අමතමිනි....
Latest News Political News Trendingපොදු ජන පෙරමුණේ යෝජනාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක විරෝධයChannel News Lanka10/04/202110/04/2021 by Channel News Lanka10/04/202110/04/202101764 පළාත් සභා මැතිවරණය සදහා ආසනයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් කර ඇති යෝජනාවට විරෝධය පළ කිරීමට ආණ්ඩුවේ හවුල්කාර...
Latest NewsIndia- Sri Lanka Police Chief’s Dialogue (PCD)Channel News Lanka10/04/2021 by Channel News Lanka10/04/202101999 The first delegation level virtual Police Chiefs’ Dialogue between the Police Chiefs of India and Sri Lanka was held recently in a cordial and constructive...
Business News Latest News Trendingවිදේශ ආයෝජකයෝ ගෙන්වා ගන්නට ළඟදීම රටේ නීති වෙනස් කරනවා- ඇමති ගොඩහේවාChannel News Lanka10/04/2021 by Channel News Lanka10/04/202101718 රටේ පවතින නීති පද්ධතියේ යම් යම් සංශෝධන සිදුකළ පසුව විදේශ ආයෝජන අනිවාර්යයෙන්ම ගලාගෙන එනු ඇති බවත් අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි. “රටක් දියුණු වෙන්න බෑ...
Latest News Trendingවයස අසුවේ චමල්ට මම ගැහුවා නම් තවම දියවන්නාවේ පියාඹනවා-සරත් ෆොන්සේකාChannel News Lanka10/04/202110/04/2021 by Channel News Lanka10/04/202110/04/202102001 වයස අවුරුදු අසූවක් වන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට තමන්ගේ අසුනෙන් නැගිට පඩි හතරක් උඩට යාගන්න බැරි බව සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා...
Features Latest News Trendingඅලි නඩු බේරන කැබිනට් පත්‍රිකාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්Channel News Lanka10/04/2021 by Channel News Lanka10/04/202102593 නිසි බලපත්‍ර නොමැතිිව අලි ඇතුන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පවතින නඩු ඉල්ලා අස්කර ගෙන එම අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත භාර දීමට අදාලව අග්‍රාමාත්‍ය මහින්ද...
Gossip Latest News Trendingලොතරැයි පුතාගේ ගඳ වැඩ ……..Channel News Lanka10/04/202110/04/2021 by Channel News Lanka10/04/202110/04/2021010525 රටේ ප්‍රධාන ආයතනවල බැංකුවල ලොකු ලොක්කන්ට මේ දවස් වල දුරකථන ඇමතුම් ලැබෙනවලු ,රටේ ඉහලම කාර්යාලයකින් එන ඇමතුම් හින්දා මේ අයට ඒ ඇමතුම් නොගෙනත් බැහැ, මේ...