Latest News Trending World Newsමියන්මාර හමුදාව නිවසේ සිටි 7 හැවිරිදි දැරියක් ඝාතනය කරයි-දැනට 261 ක් ඝාතනය කරලාChannel News Lanka24/03/2021 by Channel News Lanka24/03/202101804 මියන්මාර හමුදාව සිදු කල වෙඩි තැබීම්වලින් මණ්ඩාලේ ප්‍රදේශයේ තම නිවසේ සිටි වයස අවුරුදු හතක කුඩා දැරියක් මිය ගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ කින් මයෝ චිට්...
Features Latest News Trendingඅංක තහඩුවෙන් ජර්මානු සමාගමකට මාසිකව යන විදේශ විනිමය අඩු කරන්නට රජය පියවර ගනීChannel News Lanka23/03/202123/03/2021 by Channel News Lanka23/03/202123/03/202102119 ජර්මානු සමාගමකට මෙතෙක් මාසිකව රුපියල් මිලියන ගනනක් නිකරුනේ ඇදී ගිය මෝටර් රථවල අංක හතඩුවල පළාත් සංකේතය ඉවත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. වාහන අංක හතඩු පළාත්...
Latest News Trending World Newsශ්‍රීලංකාවට එරෙහිව ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වූ යෝජනාව සම්මත වෙයිChannel News Lanka23/03/202123/03/2021 by Channel News Lanka23/03/202123/03/202101981 බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් හයක් ඒකාබද්ධව ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වී තිබේ. අදාළ යෝජනාවට පක්ෂව රටවල් 22 පක්ෂව ද තවත් රටවල් 11ක්...
Latest News Trending World Newsනයිජර් රාජ්‍යයේ ආයුධ සන්නද්ධ පිරිස් ගම්වැසියන් 137 ක් වෙඩි තබා ඝාතනය කරලාChannel News Lanka23/03/2021 by Channel News Lanka23/03/202102089 නයිජර් රාජ්‍යයේ ගම්මාන කීපයකට මෝටර් සයිකල් වලින් කඩාවැදුණු ආයුධ සන්නද්ධ පිරිස් ගම්වැසියන් 137 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. මාලි රාජ්‍යයේ දේශ සීමාව අසල පිහිටි...
Business News Latest News Trendingසීනි සහ පොල්තෙල් බදු වංචාවෙන් වූ පාඩුවට ෂැන්ග්‍රිලා හෝටලය රජයට පවරාගන්න-විජේදාසChannel News Lanka23/03/2021 by Channel News Lanka23/03/202102001 සීනි සහ පොල්තෙල් වලින් සිදුවූ බදු වංචාවෙන් මෙරට ජනතාවට කළ අති විශාල පාඩුව වෙනුවෙන් ෂැන්ග්‍රිලා හෝටලය රජයට පවරා ගත යුතු බව ශ්‍රී ලංකා පොදු ජන...
Hard Talk Latest News Trendingලක්ෂ ගණන් වැටුප් ලබන ජල සම්පාදන සේවකයෝ වැටුප් මදි කියා වෘත්තීය අරගලයකටChannel News Lanka23/03/202123/03/2021 by Channel News Lanka23/03/202123/03/202102190 ජල සම්පාදන මණ්ඩලයේ සේවකයනට වසර තුනකට වරක් ලබාදෙන වැටුප් වර්ධකය ලබා නොදීමට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි. සාමාන්‍යයෙන්...
Latest News Trendingසිංහරාජ වනාන්තරයේ වැව් දෙකක් ඉදිකරන බව චමල් රාජපක්ෂ කියයිChannel News Lanka23/03/2021 by Channel News Lanka23/03/202101826 හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට පිරිසිඳු ජලය ලබාදීම සඳහා සිංහරාජ රක්‍ෂිතය තුළ වැව් දෙකක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා පැවසීය. මේ එක් වැවක්...
Latest News Trending World Newsවසර හැටකට පසුව ඔස්ට්‍රේලියාවට දරුණුතම ගංවතුරක් – දහස් ගනනක් අවතැන්Channel News Lanka22/03/2021 by Channel News Lanka22/03/202101838 වසර හැටකට පසු ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපා ඇති දරුණුතම ගංවතුර හේතුවෙන් මේ වන විට දහඅටදහසකට අධික පිරිසකට නිවාස අහිමිවී තිබේ. මේ නිසා සිඩ්නි...
Latest News Trendingකුරුඳු සිගරට්ටුව මගින් දුම්වැටි ප්‍රවර්ධනය කරන බවට විමල් වීරවංශට වෛද්‍යවරුන්ගෙන් චෝදනාChannel News Lanka22/03/2021 by Channel News Lanka22/03/202102069 කුරුදු දුම්වැටිය නිෂ්පාදනය කිරීමේ දී මෙරට දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත උල්ලංඝනය කර ඇතැයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි. මෙම කුරුදු...
Latest News Trending World Newsකොන්ගෝ ජනාධිපතිවරණයට තරඟ වැදුණු විපක්ෂ අපේක්ෂකයා උඩු ගුවනේදී මියයයිChannel News Lanka22/03/2021 by Channel News Lanka22/03/202101053 කොන්ගෝ ජනරජයේ පසුගිය සෙනසුරාදා පැවති ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ විපක්ෂයේ අපේක්ෂකයා වන බ්‍රයිස් කොලේලාස් මැතිවරණයට පසු දින කොවිඩ් රෝගයෙන් මිය ගොස් තිබෙනවා, ඒ ඔහු ප්‍රතිකාර සඳහා ගුවන්...