Health/Science & Tech/Astrology Latest News Trending World Newsසති තුනකට අයිස්ලන්තයේ භූචලන පනස්දහසක් – ගිනිකඳු පිපිරීම් අතළඟChannel News Lanka17/03/2021 by Channel News Lanka17/03/202101970 පසුගිය සති තුනක කාලය තුල අයිස්ලන්තයේ භූමිකම්පා 50,000 කට වැඩි සංඛ්‍යාවක් සිදුවී තිබේ. මීට හේතුව ගිනි කඳු විධාරණය වීමක් සිදුවෙමින් පැවතීම බව භූ විද්‍යාඥයින්ගේ මතය...
Hard Talk Latest News Trendingරට හදන දේශපාලනයක් බිහිවන දිනයක විමුක්ති දේශපාලනයට එනවා-චන්ද්‍රිකා බණ්ඩාරනායකChannel News Lanka17/03/2021 by Channel News Lanka17/03/202102105 මම නොව රට හදන දේශපාලනයක් රටේ බිහිවන දිනයක තම පුත් විමුක්ති කුමාරතුංග මෙරට දේශපාලනයට පිවිසෙනු ඇතැයිද තම දරුවන් විදේශගතව සිටියද රටේ සිදුවන කරුණු කාරණා සම්බන්ධයෙන්...
Business News Hard Talk Latest News Trending2020 වසරේදී කෘෂිකාර්මික,කර්මාන්ත සහ සේවා යන අංශ තුනේම ඍන වර්ධන වේගයක්Channel News Lanka17/03/202117/03/2021 by Channel News Lanka17/03/202117/03/202101103 කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ 2020 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගය 2019 වසරේ වාර්තා වූ සියයට 2.3ක වර්ධනය හා සසඳන විට සියයට 3.6ක සංකෝචනයක් පෙන්නුම්...
Latest News Trendingබැඳුම්කර සිද්ධියට රවී-අර්ජුන්-කසුන් ඇතුළු පිරිස රිමාන්ඩ්Channel News Lanka17/03/202117/03/2021 by Channel News Lanka17/03/202117/03/202101151 ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක...
Business News Latest News Trendingරුපියලට සාපේක්ෂව ඩොලරය ඉතිහාසයේ ඉහලම අගය වාර්තා කරයිChannel News Lanka17/03/202117/03/2021 by Channel News Lanka17/03/202117/03/202101800 ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය අද (17) 201 සීමාව ඉක්මවා පහළ ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන...
Business News Latest News TrendingBreadTalk අවන්හල් සමුහය වසා දමයිChannel News Lanka17/03/2021 by Channel News Lanka17/03/202101077 කොරෝනා හේතුවෙන් වසා දමන ව්‍යාපාර සමුහයට අලුතෙන්ම එක්වී ඇත්තේ BreadTalk අවන්හල් සමුහයයි.මේ අනුව 2021 මාර්තු 20 දින සිට නැවත දැනුම් දෙනතුරු සියලුම BreadTalk අවන්හල් වසා...
Business News Latest News Trendingරජය මිලට ගෙන ඇති වී තොග දින තුනකට රටට ප්‍රමාණවත්Channel News Lanka17/03/202117/03/2021 by Channel News Lanka17/03/202117/03/202102163 රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල මුළුමනින්ම අසාර්ථක වී තිබේ. තරගකාරී ලෙස වී මිලදී ගැනීම සඳහා රජය ඊට අදාළ නිලධාරීන්ට තරගකාරී මිල ගණන් යටතේ වී මිලදී...
Latest News Trending World News2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී රුසියානු රජය ට්‍රම්ප්ට උදව් කල බවට චෝදනාChannel News Lanka17/03/202117/03/2021 by Channel News Lanka17/03/202117/03/202101703 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී රුසියානු රජය ඩොනල්ඩ් ට්‍රම්ප් හට උදව් කල බවට හෙළිවී තිබේ. ඇමරිකානු බුද්ධි අංශ මගින් නිකුත් කල වාර්තාවක් මගින් මේ බව හෙළි කර...
Latest News Trendingඅලුත් පාරක් හදන්න ඇලහැර දියබෙදුම කෝඳුරුවාව ප්‍රදේශයේ වන විනාශයක්Channel News Lanka17/03/202117/03/2021 by Channel News Lanka17/03/202117/03/202101214 ඇලහැර යෝධඇළ ව්‍යාපෘතිය සඳහා යන්ත්‍ර සූත්‍ර රැගෙන යෑමට අලුතින් මාර්ගයක් හා පාලමක් ඉදිකිරීමට යෑමේදී වසර 200 ක් පමණ පැරණි කුඹුක් ගස් ඇතුළු ගස් රැසක් කපා...
Latest News Trendingආණ්ඩුව පොල් ගස් කපන්නත් පර්මිට් ගන්න නව නීති ගෙන එන බව කියයිChannel News Lanka17/03/2021 by Channel News Lanka17/03/202102387 පොල්ගස් කැපීම තහනම් කිරීමට යයි.ඒ අනුව පොල් ගස ගස් හෙලීමේ පනතට ඇතුලත් කෙරේ. දැනට මෙම පනත මඟින් කොස්, දෙල් හා තල් ගස් කැපීමට අවසර ලබාගැනීම...