Latest News Trendingවැලිමඩ සති හතක බිලිඳියක් කොවිඩ් ආසාදනයවී කොළඹ ළමා රෝහලේදී මරුටChannel News Lanka08/03/2021 by Channel News Lanka08/03/202101016 කොවිඩ් ආසාදිතවූ වැලිමඩ ප්‍රදේශයේ සති හතක බිළිඳියක මිය ගොස් තිබේ.එම බිළිඳිය ප්‍රථමයෙන් වැලිමඩ රෝහලට ඇතුළත් කර තිබූ අතර පසුව එතැනින් දුල්ල මහ රෝහලට මාරුකර යවා...
Hard Talk Latest News Trending World Newsශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සංශෝධිත යෝජනාව අදChannel News Lanka08/03/2021 by Channel News Lanka08/03/202101098 ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායමේ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද (8) ඉදිරිපත් කිරීමට නියමිතව...
Latest News Trending World News‘යුද්ධයට වඩා සාමය බලවත් ‘ – පාප් වහන්සේ ඉරාකයේදී පවසතිChannel News Lanka08/03/202108/03/2021 by Channel News Lanka08/03/202108/03/20210832 අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරාකයේ සංචාරය කිරීමේදී එරට මෝසුල් නගරයේ මුස්ලිම් සහ ක්‍රිස්තියානි පදිංචිකරුවන් ඉස්ලාමීය රාජ්‍ය පාලනය යටතේ ඔවුන්ගේ ජීවිත ගෙන යන අයුරු...
Latest News Trending World Newsස්විට්සර්ලන්තයේ ජනමත විචාරණයකින් පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම තහනම් කරයිChannel News Lanka08/03/2021 by Channel News Lanka08/03/202101061 ස්විට්සර්ලන්තයේ පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම තහනම් කර තිබේ. තිබේ. මේ සඳහා වන ජනමත විචාරණය ස්විට්සර්ලන්ත ජනතාව වැඩි ඡන්දයෙන් අනුමත කර තිබේ. මේ අනුව එරට...
Latest News Trending World Newsහොංකොං මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ චීන උත්සාහයට ඇමරිකාවේ දැඩි විරෝධයChannel News Lanka07/03/202108/03/2021 by Channel News Lanka07/03/202108/03/202101554 හොංකොං රාජ්‍යට දීප්තිමත් අනාගතයක් ලබාගැනීම සඳහා මැතිවරණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ චීනයේ බීජිං හි පැවති...
Features Latest News Trendingරජයේ සේවකයන් සඳහා විභාග පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුවෙන් ඉවතට-විරෝධතා රැසක්Channel News Lanka07/03/2021 by Channel News Lanka07/03/202101178 රජයේ සේවකයන් බඳවා ගැනීමේ ,උසස්වීම් පිරිනැමීමේ හා කාර්යක්ෂමතා කඩ ඉම් විභාග ඇතුළු රාජ්‍ය සේවයට බලපාන විභාග මින් ඉදිරියට ශ්‍රීලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) මගින් පැවැත්වීමට...
Hard Talk Latest News Trending World Newsපැරගුවේ ජනපතිගෙන් ලොවට ආදර්ශයක්-චූදිත ඇමතිවරු ඉවත් කර නව ඇමතිවරු 4 ක් පත්කරයිChannel News Lanka07/03/202107/03/2021 by Channel News Lanka07/03/202107/03/202101413 කොරෝනා මර්දන කටයුතු හා දුෂණ වංචා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් පැරගුවේ රජයේ ඇමතිවරුන් තිදෙනෙකු එරට ජනාධිපති මාරියෝ අබ්ඩෝ බෙනිටේස් විසින් එරට ඇමතිවරුන් තිදෙනෙකු ඉවත්...
Latest News Trendingරජයේ සේවකයන්ට නිවසේ සිට රාජකාරි අවසන් – හෙට සිට සේවයට වාර්තා කිරීම අනිවාර්යවේChannel News Lanka07/03/2021 by Channel News Lanka07/03/202101682 නිවසේ සිට රාජකාරී කටයුතුවල යෙදීමට රජයේ සේවකයන් සඳහා ලබාදී තිබු අවසරය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් අවසන් කර තිබේ. මේ අනුව රජයේ සේවකයන්ට හෙට සිට රාජකාරියට...
Features Latest News TrendingScholarships for studying Hindi in India for the Academic Session, 2021-22 Agra, IndiaChannel News Lanka07/03/202107/03/2021 by Channel News Lanka07/03/202107/03/202101916 The Ministry of Human Resource Development, Government of India is offering scholarships to Sri Lankan nationals to study Hindi at the Kendriya Hindi Sansthan (Central...
Latest News Trending World Newsටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලෙයි ලාමා කොවිඩ් එන්නත ලබා ගනීChannel News Lanka07/03/202107/03/2021 by Channel News Lanka07/03/202107/03/202101753 ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලෙයි ලාමාතුමා උතුරු ඉන්දියාවේ ධර්ම්ශාලාහිදී කොවිඩ් එන්නත ලබා ගෙන තිබේ. 85 හැවිරිදි දලෙයි ලාමා එන්නත ලබා ගැනීමෙන් පසු පැවසුවේ ජනතාව එම එන්නත...