Business News Latest News Trendingමහජන බැංකුවේ සභාපති සුජීව තමන්ගේම සමාගමකට ලක්ෂ 230 ක් ණයට දී ඇතැයි චෝදනාChannel News Lanka07/03/202107/03/2021 by Channel News Lanka07/03/202107/03/202101895 මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත් කිරීමට නියමිතව ඇතැයි එම මූල්‍ය ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් ද නොතකා...
Latest News Trendingපොලීසිවලට CCTV කැමරා සවිකල යුතුයි – පෑලියගොඩ පොලීසිය තුල සිදුවූ පහරදීම ගැන හෙළිදරව්වChannel News Lanka06/03/2021 by Channel News Lanka06/03/202101239 පොලීසිවලට CCTV කැමරා සවිකල යුතු බව පෑලියගොඩ පොලිසිය තුලදී නීති සිසුවෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතීවේදී චරිත ගුනරත්න හා නීතිඥ මිගාර ගුනරත්න පවසති. නීතීඥවරුන්ට මෙසේ නම්...
Latest News Trending World Newsසතුරුකම් ඉවතලා සාමය හා සමගියෙන් එක්වන්න- පාප් වහන්සේ මුස්ලිම් හා කතෝලිකයන්ගෙන් ඉල්ලයිChannel News Lanka06/03/2021 by Channel News Lanka06/03/202101648 ඉරාකයේ මුස්ලිම් හා කතෝලිකයන් අතර සතුරුකම් ඉවතලා සාමය හා සමගිය වෙනුවෙන් එක්ව කටයුතු කරන ලෙස පාප් වහන්සේ එරට දෙපාර්ශ්වයේම ආගමික නායකයන්ගෙන් ඉල්ලීමක් කළහ. මේ වන...
Latest News Trendingකොරෝනා සහන කාලයටත් ලීසිං සමාගම් අධික පොලී අයකරලා -ජනතාවගෙන් කබ්රාල්ට පැමිණිලිChannel News Lanka06/03/202106/03/2021 by Channel News Lanka06/03/202106/03/202103299 කොරෝනා කාලසීමාවේදී රජය විසින් ජනතව වෙත ලබා දුන් ෆිනෑන්ස් හා ලීසිං සහන කාලසීමාවන් සඳහාද පොලී ගෙවන ලෙස බැංකු හා ලීසිං සමාගම් විසින් පාරිභෝගිකයනට දන්වා තිබේ....
Latest News Trendingපාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා ඇමරිකාවේ නිව්යෝර්ක්හිදී ඉරිදා දේව මෙහෙයක්Channel News Lanka06/03/202106/03/2021 by Channel News Lanka06/03/202106/03/202101833 ශ්‍රීලංකාවේදී 2019 අප්‍රේල් 21 සිදුවූ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනවිත් වින්දිතයන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලමින් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ ශ්‍රීලාංකික කතෝලික ජනතාව...
Business News Features Latest News Trendingඅඩු වියදම් LNG ව්‍යාපෘති ප්‍රමාද කරන්නට ඩීසල් විදුලි මාෆියාවෙන් කුමන්ත්‍රණයක්Channel News Lanka06/03/202106/03/2021 by Channel News Lanka06/03/202106/03/202102224 මෙරට ඩීසල් විදුලි බල මාෆියාව නැවත ක්‍රියාත්මකවී LNG ව්‍යාපෘති ක්‍රියාත්මකවීම ප්‍රමාද කිරීමට උත්සහ දරන බවට විදුලි බල ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇතිවී තිබේ. ඒ හරහා ඩීසල්...
Latest News Trending World Newsපාප් වහන්සේ ඉරාකයේ සංචාරයක් ආරම්භ කරයිChannel News Lanka06/03/2021 by Channel News Lanka06/03/202101856 පාප් වහන්සේ ඉරාකය වෙත පැමිණ තිබේ. ප්‍රචණ්ඩ ක්‍රියා සහ අන්තවාදී ක්‍රියා වහාම නවතා දමන ලෙස එහිදී පාප් වහන්සේ ඉල්ලා ඇත. පාප් වහන්සේ කෙනෙකු ඉරාකයට පැමිණ...
Latest News Sportsදසුන් චානක ඇමරිකාවට නොගොස් ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙතChannel News Lanka06/03/202106/03/2021 by Channel News Lanka06/03/202106/03/202101816 වීසා ගැටලුවක් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට යෑමට නොහැකි වූ දසුන් ශානක ඉරිදා බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඔහුගේ...
Latest Newsසජිත් ප්‍රේමදාස බෙල්ලන්විල – අත්තිඩිය අභය භූමියේ නිරීක්ෂණ චාරිකාවකChannel News Lanka06/03/202106/03/2021 by Channel News Lanka06/03/202106/03/202102034 සමගි ජන බලවේගය හරිත පක්ෂයක් ලෙස පරිවර්තනය වීමත් සමග පරිසර හිතකාමී ප්‍රතිපත්තිය අන් කවරදාකටත් වඩා ක්‍රියාත්මක කරන බවත්,දිවිහිමියෙන් පරිසරය සුරැකීමට කැපවන බව සමගි ජන බලවේගයේ...
Latest News Trendingසියල්ලන්ට බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් සහතික කරන බව ජනපති පවසයිChannel News Lanka05/03/2021 by Channel News Lanka05/03/202101067 සියලු පුරවැසියන්ට බියෙන් හා සැකයෙන් තොරව ජීවත්විය හැකි සුරක්ෂිත පරිසරයක් සහතික කිරීම තම රජයේ මූලික අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන් හමුදා මූලික...