Business News Latest News Trendingකොවිඩ් නිසා අඩුකළ වැටුපට EPF-ETF ගෙවනවාට ශ්‍රීලංකන් කළමනාකාරිත්වයට සේවක විරෝධයChannel News Lanka24/02/202125/02/2021 by Channel News Lanka24/02/202125/02/202101906 කොවිඩ් වසංගතය නිසා ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවක සේවිකාවන් සඳහා අඩුකළ වැටුපට අදාලව පමණක් සේවක අර්ථ සාධක අරමුදල් (EPF) සහ සේවක භාරකාර අරමුදල(ETF) සඳහා ගෙවීම් සිදු...
Business News Latest News Trending World Newsලෝක ප්‍රකට ඇපල් සමාගම සෑම සති තුන හතරකට වරක්ම වෙනත් සමාගම් මිලට අරගෙනChannel News Lanka24/02/2021 by Channel News Lanka24/02/202101160 ඇමරිකා එක්සත් ජනපදය ලෝක ප්‍රකට ඇපල් සමාගම පසුගිය වසර හය තුල වෙනත් සමාගම් 100 ක් පමණ මිලදී ගත බව එහි ප්‍රධාන විධායක ටීම් කුක් හෙළිදරව්...
Latest News Sports Trendingශ්‍රී ලංකා ක්‍රිකට් 20/20 කණ්ඩායමේ නායක දසුන් ශානක කොදෙව් නොගිය ඇත්ත හේතුවChannel News Lanka24/02/2021 by Channel News Lanka24/02/202101011 බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 20/20 කණ්ඩායමේ නායක දසුන් ශානක තවමත් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට හේතුවී ඇත්තේ ඔහුගේ ඇමරිකානු වීසා...
Latest News Trending World Newsඇමරිකාවේ පෙට්‍රල් හා ගල් අඟුරු දුම්රියක් හා ලොරියක් ගැටී මහා ගින්නක්Channel News Lanka24/02/2021 by Channel News Lanka24/02/202101112 ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ කැමරූන් හිදී පෙට්‍රල් හා ගල් අඟුරු ප්‍රවාහනය කරමින් තිබු දුම්රියක් හා ලොරි රථයක් ගැටීමෙන් දැවැන්ත ගින්නක් ඇති විය. දුම්රිය හා...
Latest News World Newsනයිජර් ජනාධිපතිවරණයෙන් මොහමඩ් බාසෝම් ජයගනීChannel News Lanka24/02/202124/02/2021 by Channel News Lanka24/02/202124/02/202101145 නයිජර් ජනාධිපතිවරණයෙන් ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක මොහමඩ් බාසෝම් ජයගෙන තිබේ. ඔහු 55.75 ඡන්ද ලබා ගනිමින් හිටපු ජනාධිපතිවරයකු වන මෝහමෙන් උස්මේන් පරාජය කර තිබේ. හිටපු ජනාධිපතිවරයාට හිමි...
Latest News Sports Trending World Newsගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් දරුණු රිය අනතුරකින් තුවාල ලබයිChannel News Lanka24/02/2021 by Channel News Lanka24/02/202101272 ලෝක ශූර ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් දරුණු රිය අනතුරකින් තුවාල ලබා තිබේ. කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලීස්හි සිදුවූ මෙම රිය අනතුරින් ටයිගර් වුඩ්ස් ගේ පාදයට දරුණු තුවාල...
Hard Talk Latest News Trendingපාස්කු ප්‍රහාරයට මෛත්‍රී -රනිල් වගකිවයුතුයි-බොදු බල සේනා තහනම් කල යුතුයි -ජනපති කොමිසමේ නිර්දේශChannel News Lanka23/02/202124/02/2021 by Channel News Lanka23/02/202124/02/202101942 පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයෙන් ඇතිවූ ඛේදවාදකයට එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ රජය වගකිව යුතුයැයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන්...
Hard Talk Latest News Trendingශ්‍රී ලංකාවට එරෙහි යෝජනා ප්‍රතික්ෂේප කරන්න – දිනේෂ් ගුණවර්ධන UNHCR රටවලින් ඉල්ලයිChannel News Lanka23/02/202123/02/2021 by Channel News Lanka23/02/202123/02/202101920 විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා 2021 පෙබරවාරි 22 දින ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසියේදී සිදුකල ප්‍රකාශය අද මාඔබ අමතන...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World News“I Just Called to Say I Love You”ගායක ස්ටීව් වොන්ඩර් ඇමරිකාව අතහැර ඝානාවටChannel News Lanka23/02/202123/02/2021 by Channel News Lanka23/02/202123/02/20210957 You Are the Sunshine of My Life” and “I Just Called to Say I Love You,” ඇතුළු ජනප්‍රිය ගීත රැසක ගායකයා වන ඇමරිකානු ජාතික ස්ටීව්...
Business News Latest News Trending2020 වර්ෂයේ රුපියල් බිලියන 659 ක මුදල් අච්චු ගහලා – චම්පික රණවකChannel News Lanka23/02/202123/02/2021 by Channel News Lanka23/02/202123/02/202101064 වත්මන් ආණ්ඩුව 2020 වර්ෂයේ පමණක් රුපියල් බිලියන 659 ක මුදල් අච්චුගසා ඇතැයිද මෙම පෙබරවාරි මාසයේ ගතවූ දින 19 ඇතුළත රුපියල් බිලියන 48ක මුදල් අච්චු ගසා...