රන්ජන්ගේ දුක සැප බලන්න සජිත් අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීය. පසුව විපක්ෂ නායකවරයා පැවසුවේ සිරගෙදර තුළ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ...
