Features Health/Science & Tech/Astrology Latest News Trending World Newsකුකුලන්ගෙන් බෝවන භයානක නව කුරුළු උණක් බෝවුණු 7 දෙනෙක් රුසියාවෙන් හමුවෙයිChannel News Lanka20/02/2021 by Channel News Lanka20/02/202101137 කුකුලන්ගෙන් මිනිසුන්ට බෝවන නව කුරුළු උණ වයිරසයක් දකුණු රුසියාවෙන් හමුවුනු බව රුසියාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත දැනුම්දී තිබේ. AH5N8 නමැති මෙම වයිරසය වැළඳුනු කුකුල්...
Latest News Trending World Newsමියන්මාරයේ හමුදා රජයට එරෙහිව අදත් උද්ඝෝෂණ – පොලිස් වෙඩිතැබීමෙන් දෙදෙනෙක් මරුටChannel News Lanka20/02/2021 by Channel News Lanka20/02/202101290 මියන්මාර හමුදා රජයට එරෙහිව එරට මණ්ඩාලේ නගරයේදී අද පැවති උද්ඝෝෂණයට පොලීසිය විසින් කල වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබුහ. මණ්ඩාලේ නගරය එරට...
Latest News Trendingජනතාවාදී තීරණ ගැන වැරදි අර්ථකතන දුන්නත් ප්‍රශ්න යටගහන්න ඉඩ දෙන්නේ නැහැ-ජනපති කියයිChannel News Lanka20/02/2021 by Channel News Lanka20/02/20210959 ජනතාවගේ පැත්තේ සිට ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව ඇතැම් පිරිස් වැරදි අර්ථ කථන දුන්නද එමගින් ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටගැසීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව රාජපක්ෂ...
Latest News World Newsඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිපිරීම් 3ක්- 5ක් මරුටChannel News Lanka20/02/202123/02/2021 by Channel News Lanka20/02/202123/02/20210962 ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ පිපිරීම් තුනකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මියගොස් ඇත්තේ හමුදා සෙබලුන් දෙදෙනකු, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් වැසියෙකුයි....
Features Latest News Trending World Newsඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියේ හදවත මානව හිමිකම් ආරක්ෂා කිරීමයි – ඇමරිකානු රාජ්‍ය ලේකම්Channel News Lanka20/02/2021 by Channel News Lanka20/02/202101622 ඇමරිකා එක්සත් ජනපදය පෙර පැවති ආකාරයට නැවත ලොවට පැමිණ ඇතැයි (” America is back”) ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පැවසීය. BBC ලෝක සේවය සමග සම්මුඛ...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsකිම් කාර්ඩේෂියන් – කෙන්යේ වෙස්ට්ගෙන් දික්කසාදයට ලිපිලේඛන භාර දෙයිChannel News Lanka20/02/202120/02/2021 by Channel News Lanka20/02/202120/02/202101176 ලොව ප්‍රධාන පෙලේ නිලියක්, මෝස්‌තර නිරූපිකාවක්, සමාජ සේවිකාවක් , ව්‍යාපාරික කාන්තාවක් හා නිෂ්පාදකවරියක් වන කිම් කාර්ඩේෂියන් සිය සැමියා වන කෙන්යේ වෙස්ට් ගෙන් දික්කසාද වීම සඳහා...
Latest News Trending World Newsචීන බලහත්කාරකම් වලට එරෙහිව තායිවානය සන්නද්ධ වෙයි-ගුවන් මිසයිල පද්ධතියත් සක්‍රිය කරයිChannel News Lanka20/02/2021 by Channel News Lanka20/02/202101126 තම ගුවන් සීමාවේ චීන ප්‍රහාරක ගුවන් යානා පියාසර කිරීම අභියෝගයට ලක් කරමින් තායිවාන ගුවන් හමුදාව සිය මිසයිල පද්ධතිය සක්‍රිය කර තිබේ. අද චීන ප්‍රහාරක ගුවන්...
Latest News Political Newsජනපතිගෙන් විමල් ඇතුළු පිරිසට සාකච්ඡාවක් – ගැටළු නිමවන ලකුණුChannel News Lanka20/02/202120/02/2021 by Channel News Lanka20/02/202120/02/202101140 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විමල් වීරවංශ ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නියෝජිතයින් සෑම සති දෙකකට වරක් හමුවී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා...
Health/Science & Tech/Astrology Latest News Trending World Newsඇමරිකාව අඟහරු වෙත යැවූ රෝවර් යානයේ පරිපථය හැදුවේ ශ්‍රීලාංකික කාන්තාවක්Channel News Lanka20/02/202120/02/2021 by Channel News Lanka20/02/202120/02/202101865 නාසා ආයතනය විසින් අඟහරු වෙත යවන ලද ප්‍රිසවරන්ස් රෝවර් යානය අඟහරු මතට සාර්ථක ලෙස පතිත වී තිබේ. එම යානය අඟහරු වෙතට පතිත කරන ලද ආකාරය...
Latest News Trending World Newsහැරී-මේගන් නැවත රජ පවුලේ රාජකාරී වලට එක් නොවන බව මහ රැජින පවසයිChannel News Lanka20/02/2021 by Channel News Lanka20/02/202101616 හැරී කුමරු සහ මේගන් නැවත වරක් රජ පවුලේ රාජකාරී කටයුතු සඳහා එක් නොවන බවත් ඔවුන් තවදුරටත් ඊට අදාල වගකීම් සහ සේවා නොදරන බවත් බ්‍රිතාන්‍යයේ දෙවන...