Latest News Trendingචන්න ජයසුමන වැඩබලන සෞඛ්‍ය ඇමති ලෙස දිවුරුම් දෙයිChannel News Lanka16/02/2021 by Channel News Lanka16/02/202101074 ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩබලන සෞඛ්‍ය ඇමතිවරයා ලෙස පත් කර තිබේ. ඒ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යළි...
Latest News Trendingමුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවChannel News Lanka16/02/202116/02/2021 by Channel News Lanka16/02/202116/02/202101067 මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ත් 2.5ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා....
Latest NewsIndian Housing Project Commences in Walahanduwa Estate, GalleChannel News Lanka16/02/2021 by Channel News Lanka16/02/20210738 The foundation stone for the construction of 50 houses in Walahanduwa estate on grant basis under Indian Housing Project was jointly laid by High Commissioner...
Latest Newsපාසල්වල විෂය බාහිර ක්‍රියාකාරකම්, වැඩසටහන්, උත්සව, තාවකාලිකව තහනම්Channel News Lanka16/02/202116/02/2021 by Channel News Lanka16/02/202116/02/202101008 අධ්‍යාපන කටයුතු හැර පාසල්වල පවත්වන විෂය බාහිර සෙසු ක්‍රියාකාරකම්, වැඩසටහන්, උත්සව යනාදීය තාවකාලිකව කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කලාප අධ්‍යාපන නිලධාරීන්ගේ මාර්ගයෙන් පාසල්වලට...
Latest Newsසියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා මර්දන එන්නත්Channel News Lanka16/02/2021 by Channel News Lanka16/02/20210867 සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට කොරෝනා මර්දන එන්නත ලබාදීමට කටයුතු යොදා තිබේ. එන්නත ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹ යුද හමුදා රෝහල වෙත උදෑසන 8.30ත් 12.00ත්...
Hard Talk Latest News Sports Trendingක්‍රිකට් තේරීම් කමිටුව තවම නැහැ- කමිටුව තෝරන්න යුද්ධයක් – කොදෙව් සංචාරය 22Channel News Lanka15/02/202116/02/2021 by Channel News Lanka15/02/202116/02/202101891 ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා පත් කිරීමට යෝජනාවී ඇති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ,රොමේෂ් කලුවිතාරණ හා හේමන්ත වික්‍රමරත්න ඒ සඳහා පත් කිරීම ප්‍රමාද කිරීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ...
Business News Latest News Trendingආණ්ඩුවේ ටයිල් තහනමෙන් ධම්මික පෙරේරාට කෝටි ගණන් ලාභChannel News Lanka15/02/202115/02/2021 by Channel News Lanka15/02/202115/02/202101604 රජය මගින් ක්‍රියාත්මක කර ඇති ටයිල් සහ නාන කාමර උපාංග ආනයන තහනම හේතුවෙන් මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතාට අයත් සමාගම් කීපයක් ඇති...
Latest News Sports Trendingනව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසන්නැයි ඉල්ලා පිරිසක් අධිකරණයට – නාමල්ටත් නොතීසිChannel News Lanka15/02/202115/02/2021 by Channel News Lanka15/02/202115/02/202101147 ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත්කර තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළග නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසන්නැයි ඉල්ලා හිටපු...
Latest News Trendingමලික් සමරවික්‍රමගේ නිවසේදී සජිත් – රනිල් හමුවෙයිChannel News Lanka15/02/2021 by Channel News Lanka15/02/202101199 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගියදා සිදුව තිබේ. දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන්...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsහැරී සහ මේගන්ගේ දෙවන දරුවා පිලිගන්න බ්‍රිතාන්‍ය රජ පවුල සුදානමින්Channel News Lanka15/02/202115/02/2021 by Channel News Lanka15/02/202115/02/202101545 බ්‍රිතාන්‍ය හැරී කුමරුට හා ඔහුගේ බිරිඳ මේගන් හට දෙවන දරුවා පිළිසිඳ ගෙන ඇති බව තහවුරු වෙමත් සමග බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් මහා රැජින ඇතුළු බ්‍රිතාන්‍ය රජ...