Business News Latest News Trendingදේශීය ටයිල් හා සෙරමික් සමාගම් අධික ලාභ ලබමින් ජනතාව සූරා කන ජාවාරමකChannel News Lanka13/02/202113/02/2021 by Channel News Lanka13/02/202113/02/202101227 ටයිල් වර්ග සහ නානකාමර කට්ටල ඇතුළු උපාංග ආනයනය තහනම ඉවත් නොකරන ලෙස එම ක්ෂේත්‍රයේ දේශීය නිෂ්පාදකයන්ගෙන් දිගින් දිගටම රජය වෙත බලපෑම් එල්ලවෙමින් පවතී.අදාළ තහනම උඅපයෝගී...
Latest News Trending World Newsඉතාලියේ නව අගමැතිවරයා ලෙස මාරියෝ ඩ්‍රාගී පත්වෙයිChannel News Lanka13/02/2021 by Channel News Lanka13/02/202101343 මාරියෝ ඩ්‍රාගී ඉතාලියේ නව අගමැතිවරයා ලෙස පත්ව සිටී. ඔහු යුරෝපා මහා බැංකුවේ හිටපු ප්‍රධානියාය. ඉතාලි ජනාධිපතිවරයා මුණ ගැසීමෙන් පසුව ඔහු තම ඇමති මණ්ඩලය නම් කිරීමට...
Latest News Political News Trendingඅළු යට ගිනිසේ සැඟව යන විමල් වීරවංශ ගේ දේශපාලන සටන් ……..Channel News Lanka13/02/202113/02/2021 by Channel News Lanka13/02/202113/02/202102035 තුනෙන් දෙකක ආණ්ඩු බලයක් සහිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය තුළ අභ්‍යන්තර කැරැල්ලක් පසුගිය දින කිහිපයෙහි මතු කරමින් සිටි කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා මේ...
Latest News Sportsශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත්වූ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තවත් අවස්ථාවක්Channel News Lanka13/02/2021 by Channel News Lanka13/02/202101195 ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සඳහා පැවති ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත්වූ ක්‍රීඩකයන්ට තවත් අවස්ථාවක් දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එම පරීක්‍ෂණයෙන් ඩිල්රුවන් පෙරේරා, කුසල්...
Latest News Trending World Newsටජිකිස්තානයේත් ඒකක 6.3 ක ප්‍රබල භූමිකම්පාවක්Channel News Lanka13/02/2021 by Channel News Lanka13/02/202101178 ටජිකිස්තානයේද ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබේ. ඒකක 6.3 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව පකිස්තානය,ඇෆ්ඝනිස්ථානය හා උතුරු ඉන්දියාවටද දැනී තිබේ. මෙම භූමිකම්පාවේ කේන්ද්‍රය මුර්ඝාබ් ප්‍රදේශයේ පිහිටා ඇත....
Latest News Trending World Newsඉන්දියාවේ අම්රිත්සාර් ප්‍රදේශයේ ප්‍රබල භූමිකම්පාවක් – නවදිල්ලියත් හෙල්ලෙයිChannel News Lanka12/02/2021 by Channel News Lanka12/02/202101184 ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් ප්‍රදේශයේ ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබේ. ඒකක 6.1 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාවෙන් හටගත් කම්පන නවදිල්ලිය,උත්තරකන්ඩ්, නොයිඩා යන ප්‍රදේශ වලටද දැනී තිබේ....
Latest News Sports Trending World News2021 ඉන්දියන් IPL වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 9 ක්Channel News Lanka12/02/2021 by Channel News Lanka12/02/202101153 2021 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙන අවසන් ක්‍රීඩක ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9 දෙනෙක් ඇතුලත්ව සිටිති. ඒ අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම...
Health Latest News Trendingබ්‍රිතාන්‍යයේ නව කොවිඩ් ප්‍රභේදය කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වවුනියාව ප්‍රදේශවලChannel News Lanka12/02/202112/02/2021 by Channel News Lanka12/02/202112/02/202101065 බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව වෛරස ප්‍රභේදයේ (B 117 UK) ආසාදිතයින් මෙරට කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වවුනියාව යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බව වාර්තා වී තිබේ....
Hard Talk Latest News Trendingදරුවන් හිංසාවට ලක් කල නොහැකියි – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්-කණ පැලූ සිසුවාට වන්දිChannel News Lanka12/02/202113/02/2021 by Channel News Lanka12/02/202113/02/202101255 විනය හෝ කිසිදු හේතුවක් මත දරුවකු හිංසාවට පත් කළ යුතු නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය සිදු කලේ මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ...
Latest News Trendingඇකිරියට යලිත් භූමිකම්පාවක්Channel News Lanka12/02/202112/02/2021 by Channel News Lanka12/02/202112/02/20210875 බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මඩොල්සිම ඇකිරිය ප්‍රදේශයේ එගොඩ ගම ,අළුත්වත්ත ,පල්ලේවෙල ,යන ගම්මානවලට අද (12) අලුයම 4.53ට පමණ භූකම්පන තත්වයක් ඇතිවී තිබේ.ඇකිරිය...