ශ්‍රීලංකන් සභාපති අශෝක්ගේ අශෝභන හැසිරීම ගැන ඇමති ප්‍රසන්නගෙන් ජනපතිට පැමිණිලි
ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතාගේ අශෝබන හැසිරීම සම්බන්ධයෙන් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැමිණිලි කර තිබේ. ශ්‍රීලංකන්...
