Hard Talk Latest News Trendingජනාධිපතිවරණය-මහා මැතිවරණය එක දිනයක?අලි-පොහොට්ටු සන්ධානයකින් තරගයටChannel News Lanka16/07/202416/07/2024 by Channel News Lanka16/07/202416/07/20240199 ජනාධිපතිවරණය හා මහා මැතිවරණය එකම දිනයක පැවැත්වීමටත් එම මැතිවරණ දෙකම සඳහා ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්ව තරග කිරීමටත් එම පක්ෂ දෙකේම...
Latest News Trendingහිරුණිකාට ඇප දෙනවාද? නැද්ද? : තීන්දුව 22Channel News Lanka15/07/202416/07/2024 by Channel News Lanka15/07/202416/07/20240138 තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා 18 කට වරදකරු වී වසර 03 සිර දඬුවම් නියම...
Hard Talk Latest News Trendingපාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුයි-රනිල්Channel News Lanka15/07/202415/07/2024 by Channel News Lanka15/07/202415/07/20240158 උරුමය වැඩසටහන 2002, 2003 වසරවල ක්‍රියාත්මක කිරීමට තිබු වැඩපිළිවෙළක් වන අතර අධිකරණ තීන්දුවක් හේතුවෙන් එය නවතා දැමීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය....
Features Latest News Trending’’පියුමි අත්අඩංගුවට ගන්නේ නෑ’’Channel News Lanka15/07/202415/07/2024 by Channel News Lanka15/07/202415/07/20240147 මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනයකට භාජනය වී සිටින නිරූපණ ශිල්පිණියක වන පියුමි හංසමාලි ලබන සැප්තැම්බර් මස 20 වනදා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බවට අභියාචනාධිකරණය හමුවේ නීතිපතිවරයා...
Features Hard Talk Latest News Trendingජනපතිවරණයට එරෙහි පෙත්සම විසි වේ:ලක්ෂ පහක දඩයකුත් නියම වේChannel News Lanka15/07/202415/07/2024 by Channel News Lanka15/07/202415/07/20240165 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමු කොට අනුමැතිය ලබාගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන...
Latest News Trending World Newsඑකමුතු වී වැඩ කරන්න බයිඩන්-ට්‍රම්ප් එක්වෙතිChannel News Lanka15/07/202415/07/2024 by Channel News Lanka15/07/202415/07/20240146 දේශපාලන බෙදීම් පසෙකලා එකට එක්වෙමු’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩිමොක්‍රටින් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ....
Hard Talk Latest Newsදිනන විකල්ප අපේක්ෂකයා අපි ගේනවා-පාඨලී චම්පික රණවකChannel News Lanka15/07/202416/07/2024 by Channel News Lanka15/07/202416/07/20240198 ජනාධිපතිවරණය ජය ගන්නා විකල්ප අපේක්ෂකයා ගෙන ඒමට සුදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටියේය. මහරගම, තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ...
Business News Latest News Trendingවිදුලි බිලට වෙනසක්Channel News Lanka15/07/2024 by Channel News Lanka15/07/20240134 හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5%කින් අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අද තීරණය කළේය. ඒ මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා...
Latest News Trendingහැකි ඉක්මනින් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවන්න-විපක්ෂය ඉල්ලයිChannel News Lanka15/07/202415/07/2024 by Channel News Lanka15/07/202415/07/20240137 ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ජනාධිපතිවරණය...
Hard Talk Latest News Trendingමිහින්තලේ රෝහලෙන් දුන් එන්නත් නිසා පාසල් සිසුන් 11කට ආසාධ්‍යයිChannel News Lanka15/07/2024 by Channel News Lanka15/07/20240193 පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් එකළොස් දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ. මෙසේ එන්නත ලබා ගැනිමෙන්...