Business News Features Latest News Trendingනැගෙනහිර පර්යන්ත ප්‍රශ්නය ගැන ජපන් රජයේ කනස්සල්ල- කල උදව් මතක් කරදෙයිChannel News Lanka04/02/202104/02/2021 by Channel News Lanka04/02/202104/02/202101183 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගත් තීරණය ඒකපාර්ශවීය තීරණය සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්වන බව ජපානය ප්‍රකාශ කර තිබේ. ශ්‍රීලංකාවේ ජපාන තානාපති අකිරා...
Latest News Political News Trendingශ්‍රීලංකාව ගැන ජිනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයිChannel News Lanka04/02/2021 by Channel News Lanka04/02/20210955 ශ්‍රීලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත එහි මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැෂෙලේ මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති වාර්තා ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.මිෂෙල්...
Latest News Trendingපාස්කු ප්‍රහාරකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – ජනපති ජාතිය අමතයිChannel News Lanka04/02/202104/02/2021 by Channel News Lanka04/02/202104/02/202101076 පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ පිළිබඳව සොයා නිසි ක්‍රියාමාර්ග ගැනීමට තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවත් 73...
Latest NewsPM Modi congratulates PM Mahinda Rajapaksa on Independence DayChannel News Lanka04/02/2021 by Channel News Lanka04/02/20210637 Prime Minister Narendra Modi congratulated H.E Mahinda Rajapaksa, Prime Minister of Sri Lanka on the occasion of 73rd Anniversary of the Independence Day of Sri...
Hard Talk Latest News Trendingරේගුවේ හොරකම්වලට වාත්තු ලිපිකරුවන්,ව්‍යාපාරිකයෝ සම්බන්ධයි-CUSTOM DG කියයිChannel News Lanka03/02/202104/02/2021 by Channel News Lanka03/02/202104/02/202102542 රේගුවේ 15% ක් දූෂිත බවත් ,තමා ළඟ තොරතුරු ඇති බවත් තමා සියලු පරීක්ෂණ CID එකට බාර දෙන බවත් , රේගුවේ අභ්‍යන්තර පරීක්ෂන විශ්වාස නැති බවත්...
Latest Newsරාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා” එන්නත් මිලියන 18ක් ඉන්දියාවෙන් ගෙන්වයිChannel News Lanka03/02/202104/02/2021 by Channel News Lanka03/02/202104/02/202101988 රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) විසින් “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා” එන්නතෙන් මාත්‍රා මිලියන 18ක් ඉන්දියාවෙන් ඇණවුම් කර තිබේ. මේ අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා...
Business News Latest News Trendingඅගමැතිගේ ගැසට් නිවේදනය නිලධාරිනියක් අවලංගු කරලා-ව්‍යාපාරික මාෆියාවක් ගැන සැකයක්Channel News Lanka03/02/202103/02/2021 by Channel News Lanka03/02/202103/02/202101140 අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදන මෙරටට ආනයනය සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් බලරහිත...
Latest News Trendingළමා රෝහලේ දරුවන් 150 කට කොරෝනා දරුවන්ට රෝග ලක්ෂණ ඇත්නම් වහාම රෝහලට යන්නChannel News Lanka03/02/202104/02/2021 by Channel News Lanka03/02/202104/02/20210941 කොරෝනා බවට සැක කෙරෙන රෝග ලක්ෂණ මතු වූ වහාම බිළිඳු දරුවන් රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙස වෛද්‍යවරු ඉල්ලා සිටිති.දරුවෙකු ආසාදිත වූ විට රෝහල්ගත කිරීමට ප්‍රමාද...
Latest News Trendingඉන්දීය මහ කොමසාරිස් වරාය ප්‍රශ්නයට ජනාධිපති-අගමැති-විදේශ ඇමති හමුවෙයිChannel News Lanka03/02/202103/02/2021 by Channel News Lanka03/02/202103/02/202101077 ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවි කොළඹ වරායේ පර්යන්ත ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ. ඉන්දියාව සහ...
Business News Latest News Trendingපුවත ගැන අගමැති අවධානය-ටයිල් හා නාන කාමර කට්ටල ආනයන තහනම ඉවතටChannel News Lanka03/02/202103/02/2021 by Channel News Lanka03/02/202103/02/202101591 ටයිල් හා නාන කාමර කට්ටල සඳහා පනවා තිබු ආනයන තහනම ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් channelnewslanka.com වෙබ්අඩවිය විසින් පසුගිය ජනවාරි 31...