Hard Talk Latest News Trendingඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගෙන් ශ්‍රීලංකාවට නැවතත් දැඩි බලපෑම්Channel News Lanka28/01/202128/01/2021 by Channel News Lanka28/01/202128/01/202101219 මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීම් සඳහා යොමු වූ අනතුරුදායක ගමන් මඟකට ශ්‍රී ලංකාව පිවිසී සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල්...
Latest Newsවවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි 16කට කොවිඩ්Channel News Lanka28/01/2021 by Channel News Lanka28/01/20210228 වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රශ්න කිරීම් සඳහා රඳවා සිටි සැකකරුවන් 16 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කරනවා. සැකකරුවන්...
Latest News Sports Trendingක්‍රිකට් තේරීම් කමිටුව පත්කිරීමේදී යලිත් ගැටළුකාරී තත්වයක් ?Channel News Lanka28/01/202128/01/2021 by Channel News Lanka28/01/202128/01/202101054 ශ්‍රීලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් වල තේරීම් කමිටුව සහ එහි සාමාජිකයන් සම්බන්ධයෙන් යලිත් ගැටළුකාරී තත්වයක් නිර්මාණය වෙමින් තිබේ. ඒ ඇතැමුන් අදාළ තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් දිගටම...
Latest News Political News Trendingමීළඟ ජනාධිපතිවරණයට විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් – නවීන්Channel News Lanka28/01/202128/01/2021 by Channel News Lanka28/01/202128/01/202101024 ඊළඟ ජනාධිපතිවරණයට විපක්ෂය වෙනුවෙන් අනිවාර්යෙන්ම ඉදිරිපත් වියයුත්තේ පොදු අපේක්ෂකයෙකු බවත් පොදු අපේක්ෂකයකු ඉදිරිපක් කිරීම වෙනුවෙන්, විපක්ෂයේ සියලු පක්ෂ සහ සිවිල් සංවිධාන සමග එක්සත් ජාතික පක්ෂය...
Latest News Trendingඅගමැතිතුමන්ට කිසිම ලෙඩක් නැහැ – ධනසිරි අමරතුංගChannel News Lanka28/01/202128/01/2021 by Channel News Lanka28/01/202128/01/202101727 අගමැතිතුමාට කිසිම ලෙඩක් නැති බවත් , ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ ඉන්නේ අගමැති මහින්ද නිසා බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කොලඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් ධනසිරි...
Latest News Trendingඉන්දියාවෙන් ලැබුණු කොවිඩ් එන්නත් ජනපති කටුනායකදී භාර ගනීChannel News Lanka28/01/2021 by Channel News Lanka28/01/202101258 ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 5 ක් රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය අද (28) දහවල් කටුනායක බණ්ඩාරනායක...
Latest Newsමහනුවර සී-ප්ලේන් ගොඩ බෑ ස්ථානයේ මාරක වලක් – මහාමාර්ග ඇමතිතුමනි පාර සාදා දෙන්නChannel News Lanka28/01/202128/01/2021 by Channel News Lanka28/01/202128/01/202101796 මහනුවර මාවිල්මඩ කලක් තිස්සේ සී ප්ලේන් ගොඩ බෑ ස්ථානයේ දැවැන්ත වලක් ඇතිවී තිබේ. මේ හේතුවෙන් මහනුවර , මාවිල්මඩ ,ප්‍රධාන බස් මාර්ගයේ දුටුගැමුණු මාවතේ කොටසක් ගිලා...
Business News Latest News Trendingප්‍රධාන පෙලේ රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි සමාගමක් මහා පරිමාණ රේගු බදු වංචාවකChannel News Lanka28/01/202128/01/2021 by Channel News Lanka28/01/202128/01/202101427 මෙරට ප්‍රධාන පෙලේ කාන්තා සහ පුරුෂ රූප ලාවන්‍ය නිෂ්පාදන , සැම පැහැපත් කරන ක්‍රීම් වර්ග ,ශරීර ශක්තිය වැඩි කරන ඖෂධ , ශරීරයේ බර අඩු කරන...
Latest News Trending World Newsනයිජීරියාවේ ජනපති සියලු හමුදා ලොක්කන් ඉවත් කර නව ප්‍රධානීන් පත් කරලාChannel News Lanka28/01/202128/01/2021 by Channel News Lanka28/01/202128/01/20210849 නයිජීරියාවේ ජනාධිපති මුහමඩ් බුහාරි විසින් එරට සියලු හමුදා ප්‍රධානීන් නොරපා හැර තිබේ. යුද , ගුවන් , නාවික හමුදාපතිවරු හා ඒකාබද්ධ හමුදා ප්‍රධානියා මෙසේ ඉවත්කර තිබේ....
Latest Newsඅදත් කොරෝනා නව ආසාදිතයන් 772 සමග සමස්තය හැට දහස පනීChannel News Lanka27/01/202128/01/2021 by Channel News Lanka27/01/202128/01/202103305 ශ්‍රීලංකාව තුල සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 60694 දක්වා ඉහල ගොස් තිබේ. අද කොරෝනා මරණ 2 ක් රට තුල සිදුව තිබේ. රට තුල කොරෝනා නව ආසාදිතයන්...