Latest News Trending World Newsබ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ ලක්ෂය පසු කරද්දී අගමැති සමාව අයදීChannel News Lanka27/01/202127/01/2021 by Channel News Lanka27/01/202127/01/20210799 බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය පසු කර ගොස් තිබේ. මේ වන විට නව කොරෝනා ප්‍රභේදය එරට හමුවීමෙන් පසු එරට මරණ සංඛ්‍යාව ශීග්‍රයෙන් ඉහල යමින් පවතී....
Latest News World News72nd Republic Day of IndiaChannel News Lanka26/01/202127/01/2021 by Channel News Lanka26/01/202127/01/20210444 High Commission commemorated India’s 72nd Republic Day at India House – residence of Indian High Commissioner – in Colombo on 26 January 2021. The Constitution...
Features Hard Talk Latest Newsකඳුලට සතුට මුසුකල ජෝ බයිඩන් – ලොව ඉහලම පදවිය දරන සරලම මිනිසාChannel News Lanka26/01/202126/01/2021 by Channel News Lanka26/01/202126/01/202101844 අද වන විට ලොව පුරා වැඩිම පිරිසක් කතා කරන චරිතය ජෝ බයිඩන්ය. ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස පසුගියදා ඔහු දිවුරුම් දුන්නේ එසේ කල නොහැකි වනු...
Features Hard Talk Latest News Sports Trendingශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයේ කතන්දරයට වගකිවයුත්තෝ කවරහුද?Channel News Lanka26/01/202127/01/2021 by Channel News Lanka26/01/202127/01/202101526 ශ්‍රීලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මේ වන විට පිට පිටම සිවුවන පරාජයත් ලබා තිබේ. ඒ බොහෝ පරාජයන් හොඳ තරගයක් දී ලබා ගත් පරාජයන් නොව අන්ත පරාජයන්ය....
Business News Latest News Trendingවතු කම්කරුවන්ට රුපියල් දහසේ දෛනික වැටුප ලබා දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්Channel News Lanka26/01/202126/01/2021 by Channel News Lanka26/01/202126/01/202101136 වතු කම්කරුවන් සඳහා අයවැයෙන් යෝජිත රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා සහ වැවිලි ඇමති...
Latest News Trending World Newsඉතාලියේ කොරෝනා වගකීම් භාරගෙන අගමැති කොන්ටේ ඉල්ලා අස්වෙයිChannel News Lanka26/01/202126/01/2021 by Channel News Lanka26/01/202126/01/202101046 ඉතාලියේ කොරෝනා ව්‍යාප්තවීමේ වගකීම භාර ගනිමින් ඉතාලි අගමැති ගුසේප් කොන්ටේ සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ ඔහු විසින් කොරෝනා මර්ධනය කල ආකාරය සම්බන්ධයෙන් එල්ලවූ විවේචන...
Business News Latest News Trendingඉන්ධන මිල වැඩි කරන්නට ගම්මන්පිල ගෙනා යෝජනාව ජනපති ගෝඨාභය නවත්වයිChannel News Lanka26/01/2021 by Channel News Lanka26/01/202101511 ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල වැඩිවීමක් සිදුව ඇතත් මෙරට ඉන්ධන මිල වැඩි නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන් වෙත ප්‍රකාශ කර ඇත.ලෝක...
Latest News Trending World Newsඉන්දියාව හා චීනය අතර දේශසීමාවේ යලිත් ගැටුම්Channel News Lanka26/01/202126/01/2021 by Channel News Lanka26/01/202126/01/202101445 ඉන්දියාව හා චීනය අතර නැවත වරක් දේශ සීමා ගැටුම් ඇතිවී තිබේ. මෙම ගැටුම් උතුරු සිකීම් ප්‍රදේශයේ නාකු ලා හිදී ඇතිවී තිබෙන අතර ගැටුම් වලින් දෙපාර්ශවයේම...
Latest News Sportsජෙරම් ජයරත්න ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර ධුරයටChannel News Lanka25/01/2021 by Channel News Lanka25/01/202101193 ජෙරම් ජයරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකාරවරයා ලෙස පත් කර ඇත. ඔහු මීට පෙරද ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ....
Latest News Political Newsසමගි ජන බලවේගයේ නිලධාරී මණ්ඩලය පත් කෙරේChannel News Lanka25/01/202125/01/2021 by Channel News Lanka25/01/202125/01/20210979 සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (25) රැස්වී පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම සිදුකර තිබේ. මෙහිදී පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා...