Latest News Sportsඑංගලන්තයට එරෙහිව දෙවන ටෙස්ට් තරගයත් ශ්‍රීලංකාව පරදීChannel News Lanka25/01/202125/01/2021 by Channel News Lanka25/01/202125/01/20210958 ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරඟය කඩුලු 6කින් ජය ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ. ජයග්‍රහණයට අවශ්‍යවූ ලකුණු 164, කඩුලු...
Latest News Trending World Newsකිම් ජොන් උන්ගේ මුදල් භාරකරුගේ බෑනා දකුණු කොරියාවට පැන යයිChannel News Lanka25/01/202125/01/2021 by Channel News Lanka25/01/202125/01/20210975 උතුරු කොරියානු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු දේශපාලන රැකවරණ පතා දකුණු කොරියාවට පැමිණ තිබේ. මෙසේ පැමිණ ඇත්තේ කුවේට් රාජ්‍යයේ වැඩබලන තානාපතිවරයා ලෙස සේවය කල රූ හයින්...
Features Latest News Trendingශ්‍රීලාංකිකයන්ට එරෙහිව සම්බාධක-සංචාරක තහනම්-විදෙස් වත්කම් තහනම් රැගත් UNHRC යෝජනාවලියක්Channel News Lanka25/01/202125/01/2021 by Channel News Lanka25/01/202125/01/202101416 2021 පෙබරවාරි 22 දා සිට මාර්තු 19 දා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 46 වැනි සැසි වාරයේ...
Latest News Trending World Newsමෙක්සිකෝ ජනාධිපති අන්ඩ්‍රෙස් මැනුවෙල්ට කොරෝනා ආසාදනය වෙයිChannel News Lanka25/01/202125/01/2021 by Channel News Lanka25/01/202125/01/20210932 මෙක්සිකෝවේ ජනාධිපති අන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපේස් ඔබ්‍රඩොර් ට කොරෝනා ආසාදනය වී තිබේ. කෙසේවෙතත් 67 හැවිරිදි ජනාධිපතිවරයා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවෙයි. මේ වන විට මෙක්සිකෝව පුරා වේගයෙන්...
Latest News Trending2020 හොදම රාජ්‍ය නිළධාරියා ලෙස හිමාලි රත්නවීර සම්මාන ලබයිChannel News Lanka25/01/2021 by Channel News Lanka25/01/202101571 2020 වසරේ හොදම රාජ්‍ය නිලධාරියා තෝරා ගැනීම සඳහා Transparency International ආයතනය මගින් සංවිධානය කරන ලද තරගාවලියේ ප්‍රථම ස්ථානය ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම්වරිය වන හිමාලි...
Business News Latest News Trendingශ්‍රීලංකන් ගුවන් සේවයේ තවත් ගුවන් නියමුවෙකුට-සේවකයෙකුට කොරෝනාChannel News Lanka25/01/202126/01/2021 by Channel News Lanka25/01/202126/01/202102224 ශ්‍රීලංකන් ගුවන් සේවයේ තවත් ගුවන් නියමුවෙකුට කොරෝනා ආසාදනයවී තිබේ. මෙම ගුවන් නියමුවා බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර PCR පරීක්ෂණය මගින් කොරෝනා ආසාදනයවී ඇති බව සනාථ...
Latest News Trendingමට එරෙහි නඩුව සැලසුම්ගත කුමන්ත්‍රණයක් – මේජර් අජිත් ප්‍රසන්නChannel News Lanka25/01/202125/01/2021 by Channel News Lanka25/01/202125/01/202101468 තමන්ට එරෙහි නඩුව තනිකරම සැලසුම් ගත කුමන්ත්‍රණයක් බවත් ඊට නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හවුල් බවත් විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා සඳහන් කරයි....
Business News Latest News Trendingකොවිඩ් මැද්දේ ලිට්රෝ ගෑස් ලංකා සමාගමට ඉහළම සම්මානChannel News Lanka25/01/2021 by Channel News Lanka25/01/202101977 කොවිඩ් වසංගතය හා ඒ හේතුවෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තරවද ලොව පුරා සමාගම් මුහුණ දුන් අභියෝහ හමුවේ පවා තම ව්‍යාපාර කටයුතු වර්ධනය කර ගැනීමට ලිට්රෝ ගෑස් ලංකා...
Latest News Trendingසමගි ජන බලවේගයේ මංගල කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අදChannel News Lanka25/01/202125/01/2021 by Channel News Lanka25/01/202125/01/202101498 සමගි ජන බලවේගයේ මංගල කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරු 10.00 ට රැස්වේ. එහිදී පක්ෂයේ නව...
Latest News Trending World Newsතායිවාන අහසේ පියාසර කල චීන යුද ගුවන් යානාවලට අනතුරු හැඟවීම්Channel News Lanka25/01/202125/01/2021 by Channel News Lanka25/01/202125/01/20210991 තායිවාන ගුවන් සීමාවේ චීන යුද ගුවන් යානා දෙවන දිනටත් පියාසර කල බවට තායිවානය චෝදනා කරයි. ඉරිදා දිනයේ තායිවාන අහසේ චීන යුද ගුවන් යානා 15 ක්...