Latest News Trendingසෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසු වරදට වසර 6 ක් හිරගෙටChannel News Lanka21/01/202121/01/2021 by Channel News Lanka21/01/202121/01/20210790 අටුලුගම මාරාව ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගසමින් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුට එරෙහිව වසර 6 ක සිර දඬුවම් නියම කිරීමට පානදුර අධිකරණයේ...
Latest News Sports Trendingශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට අර්බුද මැද අර්බුදChannel News Lanka21/01/202122/01/2021 by Channel News Lanka21/01/202122/01/202101162 ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම යලිත් වරක් අර්බුද කීපයකට ලක්ව තිබේ. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුට විනය විරෝධී චෝදනා එල්ලවී තිබේ. ඒ කණ්ඩායමේ වෙනත් කාර්යයක් සඳහා පත් කර ඇති...
Latest News World NewsIndia starts supply of COVID vaccines to neighboursChannel News Lanka21/01/202121/01/2021 by Channel News Lanka21/01/202121/01/20210398 The Government of India has received several requests for the supply of Indian manufactured vaccines from neighbouring and key partner countries. In response to these...
Latest News Trending World Newsජැක් මා තුන් මසකට පසු යලි කරලියටChannel News Lanka21/01/202121/01/2021 by Channel News Lanka21/01/202121/01/202101132 මාස තුනක පමණ කාලයක් තිස්සේ අතුරුදන්ව සිටි සිටි අල් බබා සමාගමේ නිර්මාතෘ ජැක් මා යලිත් පළමු වරට ජනතාව ඉදිරියේ පෙනී සිටියේය.ඔහු සිටින ස්ථානය ගැන නිසි...
Latest News Sportsශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වීමේ වගකීම තේරීම් කමිටුවටChannel News Lanka21/01/202121/01/2021 by Channel News Lanka21/01/202121/01/202101002 ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වීමේ වගකීම තේරීම් කමිටුව භාර ගත යුතු බවට බොහෝ පාර්ශව පෙන්වා දෙති. මේ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ...
Business News Latest News Trendingනියමුවාට කොරෝනා තහවුරුවේ-ශ්‍රීලංකන් කොරෝනා ප්‍රශ්නය දුර දිග යයිChannel News Lanka21/01/202121/01/2021 by Channel News Lanka21/01/202121/01/202101668 කොවිඩ් ආසාදනය වී ඇති බවට ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් දැනුම් දී තිබුණු ශ්‍රීලංකන් ගුවන් සේවයේ නියමුවාට ශ්‍රීලංකාවේ දී සිදුකල PCR පරීක්ෂාවෙන් ඔහුට කොරෝනා ආසාදනයවී ඇති බවට...
Features Latest Newsහැමෝම කතාකරන මොකක්ද මේ IELTS ?Channel News Lanka21/01/202121/01/2021 by Channel News Lanka21/01/202121/01/202101665 ඔස්ට්‍රේලියාව,එක්සත් රාජධානිය, කැනඩාව,අයර්ලන්තය,නවසීලන්තය ආදී ඉංග්‍රීසී භාෂාව මූලික කරගෙන අධ්‍යාපනය ලබන රටකට ඔයා යන්න ඉන්නවා නම් අනීවාර්‍යෙන්ම භාෂාවේ ප්‍රවීනත්වය ගැන සහතික කිරීමක් ඔයාට ඉදිරිපත් කරන්න වෙනවා.මේ...
Latest News Trending World Newsජෝ බයිඩන් ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයිChannel News Lanka20/01/202120/01/2021 by Channel News Lanka20/01/202120/01/202101500 ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් ඇමරිකානු අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් ඉදිරියේ වොෂින්ටනයේදී පැවති වර්ණවත් අභිමානනීය උත්සවයකදී අද දිවුරුම් දුන්නේය. එසේම කමලා හැරිස් උප ජනාධිපතිවරිය...
Business News Latest News Trendingරුපියල යලිත් පහල යයි – ආනයනික ආහාර මිල ඉහළයාමේ අවදානමක්Channel News Lanka20/01/202120/01/2021 by Channel News Lanka20/01/202120/01/202101014 ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් තිබේ. මේ අනුව පසුගිය දින වල පහල ගොස් යලි ඉහල ගිය රුපියලේ අගය මේ වන විට යලිත්...
Latest News Trending World Newsලොව හෙල්ලූ ට්‍රම්ප් අවසානයේ ධවල මන්දිරයෙන් නික්ම ගිය අයුරු …Channel News Lanka20/01/202120/01/2021 by Channel News Lanka20/01/202120/01/202101125 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසන් වතාවට ධවල මන්දිරයෙන් පිටත්ව ගිය අවසථාව ලොව පුරා ජනතාවගේ අවධානයට ලක්විය. සිය බිරිඳ මෙලනියාගේ අතින් අල්ලාගෙන ධවල මන්දිරයෙන් පිටතට පැමිණි...