Latest News Trendingඔක්ස්ෆර්ඩ් එන්නත පෙබරවාරි දෙනවා – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේChannel News Lanka15/01/2021 by Channel News Lanka15/01/202101035 කොරෝනා වයිරසය මර්දනයට මෙරට ජනතාවට ” ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා ” නමැති එන්නත පෙබරවාරි මස මැද සිට ලබාදීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා...
Latest News Trending World Newsනිලධාරීන්ගේ වරදේ වගකීම භාර ගෙන නෙදර්ලන්ත රජය ඉල්ලා අස්වෙයිChannel News Lanka15/01/2021 by Channel News Lanka15/01/20210891 රජයේ නිලධාරීන් අතින් සිදුවූ වරදක වගකීම භාර ගනිමින් නෙදර්ලන්ත රජය ඉල්ලා අස්වී තිබේ. මේ අනුව අගමැති මාක් රට් ඇතුළු එරට කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීම අගමැතිවරයා...
Latest News Trending World Newsඋතුරු කොරියාව ලොව බලවත්ම ආයුධය නිපදවයිChannel News Lanka15/01/202115/01/2021 by Channel News Lanka15/01/202115/01/202101034 උතුරු කොරියාව ලොව බලවත්ම බැලස්ටික් මිසයිල පෙළක් නිපදවා තිබේ. මෙම මිසයිල පද්ධති අද ප්‍රදර්ශනය කෙරුණු අතර ඔවුන් මෙය ලොව බලවත්ම ආයුධය ලෙස හඳුන්වා තිබේ. මෙම...
Latest News Trending World Newsඉන්දුනීසියාවේ භයානක භුකම්පනයක් – 34 ක් මරුට-600 කට තුවාලChannel News Lanka15/01/202115/01/2021 by Channel News Lanka15/01/202115/01/202101046 ඉන්දුනීසියාවේ සිදුවූ භයානක භූමිකම්පාවකින් 34 දෙනෙකු මිය ගොස් තවත් හයසියයකට අධික පිරිසක් තුවාල ලබා තිබේ. ඒකක 6.2 ක ප්‍රබලත්වයෙන් යුත් මේ භූමිකම්පාව එරට සුලවෙසි දුපත්හි...
Latest News Trending World Newsඕස්ට්‍රේලියාවෙන් මැරුම් කන්නට සැතපුම් අටදහසක් ගිය ඇමරිකාවේ ජෝ ……Channel News Lanka15/01/202115/01/2021 by Channel News Lanka15/01/202115/01/202102285 පරවියා කියන්නේ සාමයේ සංකේතය. ඒ වගේම අහිංසක සතෙක් …… ඇමරිකා එක්සත් ජනපදයේ ඉඳලා කිලෝමීටර් 13,000 ක් ඒ කියන්නේ සැතපුම් අටදහසක් දුර ගෙවා ගෙන ඔස්ට්‍රේලිය්යාවේ මෙල්බර්න්...
Latest Newsවෙරල සංරක්ෂක දෙපාර්තමේන්තුවට අධ්‍යක්ෂ ජනරාල්වරයකු නැතිලුChannel News Lanka15/01/202115/01/2021 by Channel News Lanka15/01/202115/01/20210989 වෙරල සංරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා දැනට වසරක පමණ කාලයක් තිස්සේ ස්ථිර අධ්‍යක්ෂ ජනරාල් වරයකු පත් කර නොමැත. දැනට එහි වැඩබලන ප්‍රධානියා ලෙස පත් කර ඇත්තේ අමාත්‍යංශ...
Latest Newsසීනි , බී ළූණු , අල, පරිප්පු තොග මිල අඩුවේChannel News Lanka15/01/202115/01/2021 by Channel News Lanka15/01/202115/01/202101639 සීනි , බී ළූණු , අල,පරිප්පු හා සුදු ළූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය රැසක තොග මිල ගණන් අඩුවී තිබේ. ඒ අනුව සීනි කිලෝවක මිල රුපියල්...
Hard Talk Latest News Trendingwhatsapp අනතුරු දායකයි – පුද්ගලිකත්වය නිරාවරණය වෙනවා -TRCSL අධ්‍යක්ෂ ජෙනරාල්Channel News Lanka14/01/202115/01/2021 by Channel News Lanka14/01/202115/01/202101381 මින් ඉදිරියට whattsapp භාවිතය අනතුරු දායක බවත් පුද්ගලිකත්වය සම්පූර්ණයෙන් නිරාවරණය වන බවත් ශ්‍රීලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පවසයි. ශ්‍රීලංකා විදුලි...
Latest News Trending World Newsජපානය සියලු විදේශිකයන්ට රටට ඇතුළුවීම අත්හිටුවයිChannel News Lanka14/01/202115/01/2021 by Channel News Lanka14/01/202115/01/20210708 සියලුම විදේශීකයන්ට ජපානයට ඇතුළුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට එරට රජය පියවර ගෙන ඇත. ජපානය තුල එක දිනක් තුල නව ආසාදිතයන් 4527 ක් සහ...
Latest News Sportsශ්‍රීලංකාව දුර්වල පිතිහරඹයක – ලකුණු 135 කට දැවෙයිChannel News Lanka14/01/202115/01/2021 by Channel News Lanka14/01/202115/01/20210636 සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී...