Latest News Trendingරන්ජන් රාමනායක වසර හතරකට සිරගෙටChannel News Lanka12/01/2021 by Channel News Lanka12/01/20210866 අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වු චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් නියම කර තිබේ....
Latest News Trending World Newsකොරෝනා නිසා මලයාසියාවත් ලොක් ඩවුන් කරයිChannel News Lanka12/01/202112/01/2021 by Channel News Lanka12/01/202112/01/20210912 කොරෝනා පැතිරයාම හේතුවෙන් මලයාසියාව ලබන ජනවාරි 26 දක්වා ලොක්ඩවුන් කර තිබේ.රට තුල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එය මේ වසරේ අගෝස්තු 1 වැනිදා...
Latest News Trending World Newsඅතුරුදහන්වූ Jack Ma ගේ Alibaba සමාගම චීන රජය පවරා ගනී ?Channel News Lanka12/01/202112/01/2021 by Channel News Lanka12/01/202112/01/20210990 Jack Ma හට අයත් ලෝක ප්‍රකට අලි බබා සමාගම සහ Ant සමාගම රජයට පවරා ගැනීමට චීන රජය කටයුතු කරමින් සිටින බවට තොරතුරු හෙළිවී තිබේ. ලොව...
Business News Latest News Trendingශ්‍රීලංකන් සමාගම සේවක ගිවිසුම් වලින් ඉවත්වීමට ගත් තීරණයට සේවක විරෝධයChannel News Lanka12/01/202113/01/2021 by Channel News Lanka12/01/202113/01/202102996 ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගමේ වෘත්තීය සමිති සහ එම සමාගමේ කළමනාකාරිත්වය අතර මෙතෙක් ක්‍රියාත්මක වූ සාමූහික කේවල් කිරීමේ ගිවිසුම් (COLLECTIVE BARGAINING AGREEMENT) අහෝසි කිරීමට ශ්‍රීලංකන් කළමනාකාරිත්වය ගෙන...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsඅනුෂ්කා ශර්මා දියණියක ප්‍රසුත කල බව විරාත් කෝලි පවසයිChannel News Lanka12/01/2021 by Channel News Lanka12/01/202101424 ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිට හා ප්‍රසිද්ධ ඉන්දීය නිලි අනුෂ්කා ශර්මාහට දියණියක ලැබී තිබේ. දරු ප්‍රසුතිය සඳහා දැනට ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ඉන්දීය-ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය...
Latest News Trending World Newsඇමරිකාව CIA නව ප්‍රධානියා විලියම් බර්න්ස් පත් කරයිChannel News Lanka11/01/2021 by Channel News Lanka11/01/20210891 ඇමෙරිකා එක්සත් ජනපදයේ CIA හෙවත් මධ්‍යම බුද්ධි කාර්යාංශයේ නව ප්‍රධානියා ලෙස රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන විලියම් බර්න්ස් පත් කිරීමට එරට ජනාධිපති ධුරයට තේරී පත්ව සිටින...
Latest News Trendingයුක්රේන් සංචාරකයෝ පිරිසක් මහනුවර දළදා මාලිගාවේ සංචාරයකChannel News Lanka11/01/202111/01/2021 by Channel News Lanka11/01/202111/01/20210672 ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන ජාතික සංචාරකයින් පිරිසක් මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ සංචාරයක නිරත වී තිබේ. කොරෝනා පැතිරයාම වැලක්වීමට දැනට ලොක් ඩවුන් කර ඇති යුක්රේනයේ පිරිස්...
Latest News Trendingකොරෝනා පාර්ලිමේන්තු පොකුර ඉහල යන ලකුණු ?Channel News Lanka11/01/202111/01/2021 by Channel News Lanka11/01/202111/01/202101332 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් කීපදෙනේකුටම කොරෝනා අසාදනය වී ඇතැයි ආරංචි පැතිර යමින් ඇති අතර මේ නිසා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයද කොරෝනා පරීක්ෂාව සඳහා යොමු කිරීමට නියමිතය....
Latest News Sportsඉන්දු – ඔස්ට්‍රේලියා තෙවන ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරවෙයිChannel News Lanka11/01/202111/01/2021 by Channel News Lanka11/01/202111/01/20210611 ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයකින් තොරව අවසන් කර ගන්නට ඉන්දීය පිතිකරුවෝ සමත් වුහ. පස්වන දිනය ලකුණු 407 ක ඉලක්කයක්...
Latest News Trendingඇමති වාසුදේවටත් කොරෝනාChannel News Lanka11/01/202111/01/2021 by Channel News Lanka11/01/202111/01/20210998 ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතාට කොරෝනා ආසාදනය වී ඇත. ඔහුගේ කාර්ය මණ්ඩලයේ පිරිස් ද මේ වන විට කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර තිබේ....