Latest News Trending World Newsඑලිසබෙත් මහ රැජින හා පිලිප් කුමරු කොවිඩ්-19 එන්නත ලබා ගනිතිChannel News Lanka10/01/2021 by Channel News Lanka10/01/20210810 එලිසබෙත් මහ රැජින හා පිලිප් කුමරු කොවිඩ්-19 එන්නත ලබාගෙන ඇත. රාජකීය ආරංචි මාර්ග සඳහන් කළේ වින්ඩ්සර් මාලිගයේ ගෘහස්ථ වෛද්‍යවරයකු විසින් සෙනසුරාදා මෙම එන්නත් ලබා දුන්...
Latest News Trending World Newsඉන්දියාවේ රෝහලක ගින්නකින් ළදරුවන් 10 ක් මරුටChannel News Lanka10/01/202110/01/2021 by Channel News Lanka10/01/202110/01/202101015 ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ භාණ්ඩාරා නගරයේ රෝහලක ඇතිවු ගින්නකින් බිලිදු ළදරුචන් දස දෙනෙකු මිය ගොස් තිබේ. ගින්න අතරතුර ළදරුවන් හත් දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට රෝහල් කාර්ය...
Latest News TrendingETI අධ්‍යක්ෂවරැ 12 දක්වා රිමාන්ඩ්Channel News Lanka09/01/202110/01/2021 by Channel News Lanka09/01/202110/01/20210756 ඊ.ටී.අයි සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් සිව්දෙනා එළඹෙන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය. ඒ ඊ.ටී.අයි ෆිනෑන්ස්...
Latest News Trendingඅතුරුදහන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවේChannel News Lanka09/01/2021 by Channel News Lanka09/01/20210906 අතුරුදහන් වූ ඉන්දුනීසියානු මගී ගුවන් යානයේ බවට සැලකෙන ගුවන් යානා සුන්බුන් ඉන්දුනීසියානු දුපතක් ආසන්නයේ තිබී හමුවී තිබේ. මෙම සුන්බුන් එරට රූපවාහිනී සේවා මගින් ප්‍රචාරය කර...
Latest News Trendingතවුහිද් ජමාද් ගැන රහස් – මිලියන 500 මගේ කට වහන්න බෑ- අසාත් සාලිChannel News Lanka09/01/202109/01/2021 by Channel News Lanka09/01/202109/01/202101409 තවුහිද් ජමාද් ගැන බොහෝ රහස් ඇති බවත් , මිලියන 500 කට තමාගේ කට වහන්නට බැරි බවත් ජාතික සමගි පෙරමුණේ නායක සහ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර...
Features Hard Talk Latest News Trendingකාඩ්පතෙන් කොළයකට වැටී ප්ලාස්ටික් වන්නට යන අපේ ජාතික හැඳුනුම්පතChannel News Lanka09/01/202113/01/2021 by Channel News Lanka09/01/202113/01/202102678 රටක ජාතික හැඳුනුම්පත යනු එරට ජනතාවගේ ප්‍රධානතම අනන්‍යතා සහතිකයි. එවන් වැදගත් ලේඛනයක් වන ජාතික හැඳුනුම්පතක වලංගුභාවය මනින ප්‍රධානතම කාරණයක් වන්නේ එහි උසස් තත්වය හා ආරක්‍ෂිත...
Latest News Trendingඇමරිකාවේ හා එංගලන්තයේ ඉතිහාසයේ දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වෙයිChannel News Lanka09/01/202109/01/2021 by Channel News Lanka09/01/202109/01/20210982 ලොවපුරා කොරෝනා මරණ ශීග්‍ර වැඩිවීමක් සිදුව තිබේ.පසුගිය පැය 24 ක කාලය තුල ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා මරණ 4239 ක් සිදුව ඇති අතර එය මෙතෙක් දිනකට...
Latest News Trending World Newsඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව තවත් දෝෂාභියෝගයක් – සමාජ ජාලාත් අත්හිටුවයිChannel News Lanka09/01/202109/01/2021 by Channel News Lanka09/01/202109/01/202101367 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ලබන සඳුදා (11 දා ) දෝෂාභියෝගයක් ගෙන ඒමට ඩිමොක්‍රටික් පක්ෂය කටයුතු කර ගෙන යයි. ඒ වොෂින්ටනයේ කැපිටල් ගොඩනැගිල්ලට පහරදීම සඳහා...
Latest Newsවිශාඛා විදුහල්පතිනිය පිරිමි ගුරුවරයකු එලවා දැමීමට එරෙහිව ගුරු සංගම් සටනටChannel News Lanka09/01/202109/01/2021 by Channel News Lanka09/01/202109/01/202101112 කොළඹ විශාඛා විද්‍යාලයේ උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය ඉගැන්වීම සඳහා පත් කර එවන ලද ගුරුවරයෙකු එම විදුහලට නුසුදුසු බව කියමින් විදුහල්පතිනි සඳමාලි අවිරුප්පල මහත්මිය...
Latest News Trendingවැරදි පාරේ යනවා නම් ආණ්ඩුව පෙරලීමේ ශක්තිය අපට තිබෙනවා – GMOA ලේකම් නවීන්Channel News Lanka08/01/202108/01/2021 by Channel News Lanka08/01/202108/01/202101957 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙවත් GMOA යනු පොහොට්ටුවේ අනුබද්ධ සංවිධානයක් නෙවන අතර බැසිල් රාජපක්ෂගෙන් තම සංගමයට නොමිනේෂන් ඉල්ලලා නැති බවත් ආණ්ඩු වැරදි පාරේ යනවා නම්...