Latest Newsපවත්නා රෙගුලාසි හා නීති සරළ කිරීම සඳහා ජනාධිපති කමිටුවක්Channel News Lanka08/01/202108/01/2021 by Channel News Lanka08/01/202108/01/20210529 පවත්නා රෙගුලාසි හා නීති සරළ කිරීම සඳහා මහජන සුබ සිද්ධිය අරමුණු කරගනිමින් කටයුතු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයින් 18 දෙනෙක්ගෙන් යුත් කමිටුවක් පත්...
Latest News Trending World Newsයුක්රේනය ලොක්ඩවුන් කරයි – සංචාරකයන් ගෙන ඒම අවදානම්Channel News Lanka08/01/202108/01/2021 by Channel News Lanka08/01/202108/01/20210933 ශීග්‍රයෙන් කොරෝනා රෝගය ව්‍යාප්තවන රටක් වන යුක්රේනය කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රට වසා දම තිබේ. ලක්ෂ 420 ක ජනගහනයක ති යුක්රේනයේ මේ වන විට...
Latest News Trendingරුපියල් බිලියන 13.7 මුල්‍ය චෝදනා – ETI අධ්‍යක්ෂකවරු යලි අත්අඩංගුවටChannel News Lanka08/01/202108/01/2021 by Channel News Lanka08/01/202108/01/20210809 රුපියල් බිලියන 13.7ක තැන්පතු නීතිවිරෝධී ලෙස භාරගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළව ETI ආයතනයේ අධ්‍යක්ෂකවරු වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ...
Business News Latest News Trendingකුඩම්මාගේ සැලකිලි වලට විරෝධය පා ශ්‍රීලංකන් ගුවන් නියමුවෝ අකුරට වැඩChannel News Lanka08/01/202112/01/2021 by Channel News Lanka08/01/202112/01/202102927 කොරෝනා අවදානම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නියමුවන්ගේ ඉල්ලීම් එහි කළමනාකාරිත්වය ලබා නොදීම නිසා අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණය වන්නට සිදුවන බව ශ්‍රීලංකන් ගුවන්...
Latest News Trendingදයාසිරිගේ කොරෝනා ආරංචියෙන් මැති ඇමතිවරු කැළඹෙතිChannel News Lanka08/01/2021 by Channel News Lanka08/01/202101173 බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා කොරෝනා ආසාදිත බවට අනාවරණය වීමත් සමග ඔහු සමීපව ඇසුරුකළ මැති ඇමතිවරුන් හා ඉහළපෙලේ...
Latest News Trendingඉන්දීය විදේශ ඇමති හා එජාප නායක රනිල් අතර සාකච්ඡාවක්Channel News Lanka08/01/202108/01/2021 by Channel News Lanka08/01/202108/01/20210619 පසුගියදා ශ්‍රීලංකාවේ සංචාරය කල ඉන්දීය විදේශ ඇමති සුබ්‍රමනියම් ජයිෂන්කර් මහතා සිය සංචාරය අතරතුර එක්සත් ජාතික පක්ෂයේ නායක හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද හමුවී සාකච්ඡා...
Latest News Trendingඅයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න විදේශීය විශේෂඥයෝ අවශ්‍ය නැහැ-අගමැති මහින්දChannel News Lanka08/01/2021 by Channel News Lanka08/01/20210690 සද් භාවයෙන් ජනතාවට සේවය කරපු කිසිම රාජ්‍ය නිලධාරියෙකුට දඬුවමක් දෙන්න බැරි ව්‍යවස්ථානුකූල ආරක්ෂාව ලබාදීමට බලාපොරොත්තුවන බව අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී ගම සමඟ පිළිසඳර –...
Latest News Trendingඇමති දයාසිරිට කොරෝනා – හික්කඩුවේ හෝටලයක නිරෝධායනයටChannel News Lanka08/01/202108/01/2021 by Channel News Lanka08/01/202108/01/20210670 බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මේ...
Latest News Trendingගමට ගොස් ජනතා ප්‍රශ්න හඳුනාගන්න ජනපති රාජ්‍ය නිලධාරීන්ට කියයිChannel News Lanka08/01/2021 by Channel News Lanka08/01/20210874 මෙරට වගා කළ හැකි දේ වගා කර, පිට රට ගොවියාට යන මුදල් අපේ ගොවියාගේ අතට ඒමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. කෘෂිකර්මාන්තය නගා...
Latest News Trendingඉන්දියාවේ සංචාරයකට එන ලෙස විදේශ ඇමතිගෙන් සජිත්ට ආරාධනාChannel News Lanka08/01/202108/01/2021 by Channel News Lanka08/01/202108/01/20210782 ඉන්දියාවේ නිල සංචාරයක් සදහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විසින් ශ්‍රීලංකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට විශේෂ ආරාධනාවක් කර තිබේ. ඒ තම ශ්‍රීලංකා සංචාරයේදී...