Latest News Trendingබිලියන 13.7 මුල්‍ය චෝදනා – ETI එදිරිසිංහලා ඇප පිට නිදහස්Channel News Lanka06/01/202106/01/2021 by Channel News Lanka06/01/202106/01/202101333 ETI ආයතනයේ තැන්පත් කර තිබූ රුපියල් බිලියන 13.7 ක මුදලක් නීති විරෝධී ලෙස ලබා ගැනීම හා මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල...
Latest News Trendingමාසයකට රටම ලොක්ඩවුන් කරන්න – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයChannel News Lanka06/01/2021 by Channel News Lanka06/01/20210891 රටේ ජනතාවට ආහාර පාන ලබා ගැනීමට ක්‍රමයක් සකස් කර මාසයක පමණ කාලයකට මුළු රටම ලොක්ඩවුන් කිරීම කොරෝනා පැතිරී යාම පාලනය කිරිමට ඇති එකම විසඳුම බව...
Latest News Trendingකොවිඩ් එන්නත ඉන්දියාවෙන් -13 ගැන ස්ථාවරය එලෙසමයි – එස්.ජයිෂන්කර්Channel News Lanka06/01/202106/01/2021 by Channel News Lanka06/01/202106/01/202101345 ‘කොවිඩ්-19’ වයිරසය මර්දනය සඳහා ඉන්දියාවෙන් එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (6) පැවැසීය.‘අසල්වැසියාට මුල්තැන’...
Features Latest News Political News Trendingඉන්දීය – ශ්‍රීලංකා විදේශ ඇමතිවරුන්ගේගේ මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝවChannel News Lanka06/01/202107/01/2021 by Channel News Lanka06/01/202107/01/202101478 එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, යුක්තිය, සාධාරණය, අභිමානය හා ගෞරවය සඳහා වන දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම ශ්‍රී ලංකාවේ යහපතටම හේතු වනු ඇතැයිද 13 වැනි...
Latest News Trendingභික්ෂු ඝාතන රැල්ල ගැන සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයිChannel News Lanka06/01/2021 by Channel News Lanka06/01/202101105 රටේ සිදුවන භික්ෂු ඝාතනයන් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී රජයෙන් ප්‍රශ්න කළේය. සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන බවටත්, ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන බවටත්...
Hard Talk Latest News Trendingමට පාර්ලිමේන්තුවට පැමිණෙන්නට අවශ්‍යතාවයක් තවම රටේ නැහැ – බැසිල්Channel News Lanka06/01/202108/01/2021 by Channel News Lanka06/01/202108/01/202101400 තමන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට තවමත් අවශ්‍යතාවයක් පැන නැගී නොමැති බවත් පුද්ගලිකව තමන්ටද එවැනි අවශ්‍යතාවයක් නොමැති අතර එවැනි අවශ්‍යතාවයක් රටේ ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකි...
Latest News Trendingවිදෙස් ශ්‍රමිකයන් ගසාකන මාෆියාවක් – ඇමති අරුන්දික හෙළි කරයිChannel News Lanka06/01/202106/01/2021 by Channel News Lanka06/01/202106/01/202101359 විදෙස් ශ්‍රමිකයකු මෙරටට පැමිණීමේදී රුපියල් ලක්ෂ හතරක් හෝ හතරහමාරක් වැය කරන්නට සිදුව ඇති බවත් විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීමේ ලේඛණයට නම...
Latest News Trendingකෝටි 1370 ක් සාවද්‍ය පරිහරණයට ඊ.ටී.අයි. අධ්‍යක්‍ෂවරුන් අත්අඩංගුවටChannel News Lanka05/01/2021 by Channel News Lanka05/01/20210391 ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එඳිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල...
Latest News Trendingඉන්දීය විදේශ කටයුතු ඇමති ජෙයශංකර් ශ්‍රීලංකාවට පැමිණෙයිChannel News Lanka05/01/202105/01/2021 by Channel News Lanka05/01/202105/01/20210495 ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද ඉන්දියාවට අයත් විශේෂ ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය.ඔහු සමග එරට විදේශ කටයුතු...
Latest News Sports Trendingශ්‍රීලංකාව යලිත් දකුණු අප්‍රිකාවට පරදියිChannel News Lanka05/01/202105/01/2021 by Channel News Lanka05/01/202105/01/20210396 ශ්‍රීලංකාව හා දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර දී පැවැත්වුනු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජයගත් දකුණු අප්‍රිකාව දින තුනකදී තරගය අවසන් කළහ. දෙවන දිනය...