Latest News Trending World Newsයුරෝපා සංගමය හා එක්සත් රාජධානිය අතර නව වෙළඳ ගිවිසුමක්Channel News Lanka25/12/202025/12/2020 by Channel News Lanka25/12/202025/12/20200382 යුරෝපා සංගමය හා එක්සත් රාජධානිය වෙළඳ ගිවිසුමකට එළඹ තිබේ. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසුව මෙම පශ්චාත්-බ්‍රෙක්සිට් වෙළඳ එකඟතාවයට එළඹ තිබේ. ඒ අනුව මත්ස්‍ය සම්පත...
Latest News Trendingවැලිකඩ බන්ධනාගාරය හොරණට ගෙනයාමෙන් අධිකරණ පද්ධතියට ගැටළුChannel News Lanka25/12/2020 by Channel News Lanka25/12/20200562 වැලිකඩ බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය සුදානම්වේ.හොරණ ප්‍රදේශයේ පිහිටි අක්කර 250ක භූමියකට එම බන්ධනාගාරය ගෙන යාමට සැලසුම් කර ඇති අතර දැනට අක්කර 48ක් පුරා...
Latest Newsඅනුෂ පැල්පිට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තනතුරටChannel News Lanka25/12/202025/12/2020 by Channel News Lanka25/12/202025/12/20200469 අනුෂ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ. එම පත්කිරීම 2021 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක ය. මහින්ද රාජපක්ෂ රජය සමයේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...
Latest News Trendingකතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවChannel News Lanka25/12/202025/12/2020 by Channel News Lanka25/12/202025/12/20200423 නත්තල සමරන කතෝලික ජනතාවගේ ආරක්ෂාව සඳහා කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාව සපයන ලෙස පොලිස් පොලිස්පති විසින් කොට්ඨාස භාර උසස් පොලිස් නිලධාරීන්ට සහ ප්‍රදේශ භාර ස්ථානාධිපතිවරුන්ට විශේෂ...
Latest Newsරොහාන් පල්ලෙවත්ත සමගි ජන බලවේගයට එක් වෙයිChannel News Lanka24/12/202025/12/2020 by Channel News Lanka24/12/202025/12/20200538 පසුගිය ජනාධිපතිවරණයට තරග කරන ලද ප‍්‍රකට ව්‍යාපාරිකයකු වන රොහාන් පල්ලෙවත්ත මහතා සමගි ජන බලවේගයට එක්වී තිබේ. පසුගියදා ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී එම...
Latest News Trendingසභාපති තදින් – ටෙලිකොම් වෙනස කල් යයි – හිල්ටන් හෝටලයේ සාදයක්Channel News Lanka24/12/202025/12/2020 by Channel News Lanka24/12/202025/12/20200707 රුපියල් මිලියන දහසක වියදමින් සිදු කරන්නට ගිය ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ නාමය හා සන්නාමය වෙනස් කිරීමේ කටයුත්ත තාවකාලිකව නවතා දමා තිබේ. ඒ සඳහා වැය වන මුදල...
Latest News Trendingකොරෝනා නිසා ශ්‍රීපාද වන්දනාවටත් ගැටළුChannel News Lanka24/12/2020 by Channel News Lanka24/12/20200267 එළැඹෙන ජනවාරි මාසයේදී ශ්‍රී පාද වන්දනාවේ පැමිණිමෙන් වළකින්නැයි නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ශ්‍රීපාද වන්දනා සමය ආරම්භවන ජනවාරි මුල් සති කිහිපය...
Latest News Trendingකොවිඩ් මෘත දේහ ගැන තීරණය “දේශපාලනික තීන්දුවක්” නොවිය යුතුයි -වත්තල මහෙස්ත්‍රාත්Channel News Lanka24/12/202025/12/2020 by Channel News Lanka24/12/202025/12/20200565 කොවිඩ්-19 අසාදිත මෘත දේහ අදාහනයට හෝ භූමදානය කිරීමට ගන්නා තීරණය “දේශපාලනික තීන්දුවක්” නොවිය යුතු බව වත්තල මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අවධාරණය කර තිබේ. වගකිවයුත්තන්...
Entertainment/Travel/Culture/Architect Latest News Sportsතරගාවලිය අතර මැද විරාත් කෝලි ඕස්ට්‍රේලියාවේ සිට ඉන්දියාවටChannel News Lanka23/12/202025/12/2020 by Channel News Lanka23/12/202025/12/202001032 ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක වීරාත් කෝලි සිය බිරිඳ අනුෂ්කා ශර්මාගේ පළමු දරු ප්‍රසුතිය සඳහා ඉන්දීය- ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය අතර මැද නිවාඩු ලබා ගෙන යලි ඉන්දියාව...
Latest News Trendingතුන්වැනි පාසල් වාරය අවසන් – යලි විවෘත කිරීම ජනවාරි 11Channel News Lanka23/12/202025/12/2020 by Channel News Lanka23/12/202025/12/20200393 ලබන වර්ෂයේ නව පාසල් වාරය ජනවාරි මස 11 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එහෙත් බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ,...