Latest News Trendingඇමරිකාව – ශ්‍රීලංකාවට ලබාදීමට ගිය MCC ප්‍රදානය නවතා දමයි !Channel News Lanka17/12/202017/12/2020 by Channel News Lanka17/12/202017/12/20200381 මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහන හරහා ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිතව තිබුණු ඇමරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානය අත්හිටුවීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත. පසුගිය...
Latest NewsDeputy High Commissioner of India visits Mannar and Jaffna DistrictsChannel News Lanka17/12/2020 by Channel News Lanka17/12/20200374 Deputy High Commissioner Vinod K Jacob undertook a two- day visit to Mannar and Jaffna recently, The High Commission of India in Colombo said in...
Latest News Trending World Newsකොරෝනා ඇතිවූ හැටි හොයන්න විද්‍යාඥයින් කණ්ඩායමක් චීනයට යයිChannel News Lanka17/12/2020 by Channel News Lanka17/12/20200361 කොරෝනා වයිරසය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා එහි ආරම්භය සිදුවූ බව පැවසෙන චීනයේ වුහාන් නගරයට ලබන මාසයේදී ජාත්‍යන්තර විද්‍යාඥයින් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යවන බව ලෝක...
Latest News Sports TrendingLPL ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම දිනාගනීChannel News Lanka16/12/202016/12/2020 by Channel News Lanka16/12/202016/12/20200386 සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද පැවැති අවසන් මහ තරගයේදී ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53 කින් පරාජය කරමින් යාපනය ස්ටැලියන්ස් ක්‍රීඩකයෝ එල්.පී.එල්. කුසලාන දිනාගත්හ. කාසියේ වාසිය...
Latest Newsයුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටපිටිය පත්කෙරේChannel News Lanka16/12/202016/12/2020 by Channel News Lanka16/12/202016/12/20200518 යුද හමුදාවේ 56 වන මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මේජර් ජනරාල් ප්‍රභාත් දෙමටපිටිය මහතා පත් කර ඇත. 1985 වසරේ යුද හමුදාවට එක්ව ඇති ඒ මහතා 1986 වසරේ...
Latest News Trendingපාස්කු ප්‍රහාරය ගැන 33 කට මිනීමැරුම් චෝදනාChannel News Lanka16/12/202016/12/2020 by Channel News Lanka16/12/202016/12/20200367 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 267 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් අතරින් 33 දෙනෙකුට මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය...
Latest News Trending World NewsAMBASSADOR ARYASINHA CALLS ON OSLS IN THE US TO SUPPORT ECONOMIC PROMOTIONChannel News Lanka16/12/202016/12/2020 by Channel News Lanka16/12/202016/12/20200488 Ambassador Ravinatha Aryasinha has called on Overseas Sri Lankans (OSLs) in the US to support economic promotion and strengthen advocacy of Sri Lanka. He said,...
Latest News Trendingආර්ථිකය 16.3%කින් පහල වැටිලා – ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවChannel News Lanka16/12/202017/12/2020 by Channel News Lanka16/12/202017/12/20200438 2020 වසරේ 02 කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධනය පෙර වසරේ එම කාලයට සාපේක්‍ෂව 16.3%කින් පහත වැටී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසයි....
Latest News Trendingවිදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට නව නිරෝධායන නීතිChannel News Lanka16/12/202016/12/2020 by Channel News Lanka16/12/202016/12/20200338 විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව මුලික කරුණු 06 ක් සම්පුර්ණ කරනු ලබන...
Latest News Trendingඅධිකරණ සංකීර්ණයේ ගින්න ගැන සෙවීමට රහස් පොලිස් කණ්ඩායම් තුනක්Channel News Lanka15/12/202015/12/2020 by Channel News Lanka15/12/202015/12/20200402 අලුත්කඩේ පිහිටා ඇති උපරිමාධිකරණ සංකීර්ණයේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලිස් කණ්ඩායම් තුනක් පත් කර තිබේ. කෙසේ වෙතත් මෙම ගින්නෙන් කිසිවකුට හෝ කිසිදු නඩු...