Latest Newsතාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ICTA සභාපති ජයන්ත ද සිල්වා පත් කෙරේChannel News Lanka02/12/2020 by Channel News Lanka02/12/20200349 තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ජයන්ත ද සිල්වා මහතා පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ...
Latest News Trendingවිදෙස් ගමන් තහනම ඉවතට – බැසිල් ළඟදීම විදේශ ගතවේChannel News Lanka02/12/202002/12/2020 by Channel News Lanka02/12/202002/12/20200392 බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින කීපය තුල විදේශ ගත වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ගම්පහ මහාධිකරණය...
Latest News Trending“බුරවි“ සුළි කුණාටුව අද රාත්‍රියේ ශ්‍රීලංකාවටChannel News Lanka02/12/202002/12/2020 by Channel News Lanka02/12/202002/12/20200841 “බුරවි“ සුළි කුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ලංකාවේ ඊශානදිග වෙරළෙන් අද (02) රාත්‍රී 7.00 – 10.00ත් අතර රට තුළට ඇතුළු විය හැකි...
Latest News Trendingමහර බන්ධනාගාර ගැටුමින් මිය ගිය අටකට කොරෝනාChannel News Lanka02/12/202002/12/2020 by Channel News Lanka02/12/202002/12/20200424 මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබු බවට අනාවරණය වී ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි පී.සී.ආර් පරීක්ෂණවලින් මේ...
Latest News Trendingබන්ධනාගාර භාර නව ඇමති ලෙස ලොහාන් රත්වත්තේ දිවුරුම් දෙයිChannel News Lanka02/12/202002/12/2020 by Channel News Lanka02/12/202002/12/20200376 ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ මෙම දිවුරුම්දීම සිදු ව...
Latest News Trending“බුරවී“ සුළි කුණාටුවෙන් ශ්‍රීලංකාවට දැඩි අවදානමක් ?Channel News Lanka02/12/2020 by Channel News Lanka02/12/20200321 “බුරවී” සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඉහළ හැකියාවක් පවතින බැවින් දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කරන බව...
Latest News Trendingශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට නව විනිසුරුවරුChannel News Lanka01/12/202001/12/2020 by Channel News Lanka01/12/202001/12/20200719 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් 6 දෙනෙකු සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් 15ක් ද පත්කර තිබේ. එසේම විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා, අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස...
Latest News Trendingඥාතීන් ප්‍රතික්ෂේප කළ කොරෝනා මළ සිරුරු ආදාහනය රජයේ වියදමින්Channel News Lanka01/12/202001/12/2020 by Channel News Lanka01/12/202001/12/20200281 ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොරෝනා ආසාදිතව මියගිය අයගේ මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීම රජයේ වියදමින් සිදුකිරීමට රජය තීරණය කර තිබේ. එවැනි මියගිය අයගේ...
Latest Newsමහර බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය ගණන 11 දක්වා ඉහලටChannel News Lanka01/12/202001/12/2020 by Channel News Lanka01/12/202001/12/20200658 මහර බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබූ තවත් රැඳෙවියන් දෙදෙනෙකු මියගොස් තිබේ. ඒ අනුව එම සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව 11 ක් වේ. ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව මේ වන...
Latest Newsකොවිඩ් මරණ ආදාහනයට එරෙහිව ගොනු කළ පෙත්සම් ප්‍රතික්ෂේප කෙරේChannel News Lanka01/12/202001/12/2020 by Channel News Lanka01/12/202001/12/202001185 කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ සිරුරු ආදාහනය කිරීමෙන් මුස්ලිම් ජාතිකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බැවින් , එම වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු ආදාහනය...