මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය ගැන සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි
මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වෙනම ස්වාධීන කොමිසමක් පත්කර පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(30) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම බන්ධනාගාර ආශ්‍රිතව...
