Latest Newsකොරෝනා මැද්දේ පාසල් පැවැත්වීම ගැන ගුරු සංගම් විරෝධයChannel News Lanka27/11/202027/11/2020 by Channel News Lanka27/11/202027/11/20200462 මේ වන විට පාසල් විවෘතව පැවතියද දෙමාපියන් බොහෝ පිරිසක් තම දරුවන් පාසල් වලට යැවීමට බියෙන් පසුවෙති. මේ හේතුවෙන් බොහෝ පාසල්වල දරුවන්ගේ පාසල් පැමිණීමේ අඩුවක් දක්නට...
Latest Newsනව පොලිස්පති වැඩ අරඹයිChannel News Lanka27/11/2020 by Channel News Lanka27/11/20200356 චන්දන වික්‍රමරත්න මහතා අද (27) ශ්‍රී ලංකා පොලිසියේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩ බාරගත්තේය. වසර 33 ක සිය සේවා කාලය තුළ පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිලධාරියකු...
Latest News Trending World Newsතුර්කි හමුදා කුමන්ත්‍රණයට තවත් 337ක් දිවි ඇතිතෙක් සිරගෙට – ලක්ෂයක් සේවයෙන් ඉවතටChannel News Lanka27/11/2020 by Channel News Lanka27/11/20200446 2016 වසරේ තුර්කියේ සිදුවූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ 337 දෙනෙකුට එරට අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දී තිබේ. තුර්කි ජනාධිපති රෙසේප්...
Latest NewsLPL ආරම්භ වේ – පළමු තරගය කලම්බෝ කින්ග්ස් – කැන්ඩි ටස්කර්ස්Channel News Lanka26/11/202011/12/2020 by Channel News Lanka26/11/202011/12/20200417 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ආරම්භය සනිටුහන් කරමින් එහි පළමු තරගය අද ආරම්භ විය. තරගාවලියේ සියලුම තරග හම්බන්තොටLPL සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය....
Latest News Trending World NewsIndian National Security Adviser Ajit Doval to visit Colombo on November 27Channel News Lanka26/11/202027/11/2020 by Channel News Lanka26/11/202027/11/20200586 The Indian National Security Adviser Ajit Doval will be in Colombo on Friday for trilateral discussions among India, Sri Lanka and the Maldives. Maldivian Defence...
Latest News Trendingආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතටChannel News Lanka26/11/2020 by Channel News Lanka26/11/20200287 ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදයක් නිකුත් කරමින් පවසයි. 21 වන සියවස දැනුම් කේන්ද්‍රීය ශත...
Latest News Trendingමෙවර සාමාන්‍ය පෙළ විභාගය ගැන තවමත් තීරණයක් නැතිලු ?Channel News Lanka26/11/2020 by Channel News Lanka26/11/20200254 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනවාරි 18 වැනිසා ආරම්භ කරන්නේ ද යන්න මේ වන විට ගැටළුවක් වී තිබේ. මේ අතර අ.පො.ස...
Latest News Political News Trendingසරත් වීරසේකරට මහජන ආරක්ෂක කැබිනට් ඇමති ධුරයChannel News Lanka26/11/202026/11/2020 by Channel News Lanka26/11/202026/11/20200620 රාජ්‍ය අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. සරත් වීරසේකර මහතා පළාත් සභා...
Latest News Trendingකොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ මිය යයිChannel News Lanka26/11/202026/11/2020 by Channel News Lanka26/11/202026/11/20200343 කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ මියගොස් තිබේ. කොළඹ ගාලු මුවදොර පිටියේ උදෑසන ව්‍යායාමවල නිරත වී සිටින අතරතුර ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි. ඔහු...
Latest News World Newsඕස්ට්‍රේලියානු ආචාර්යවරිය නිදහස් කරගන්න ඉරාන සිරකරුවන් තිදෙනෙක් මුදාහැරලාChannel News Lanka26/11/202016/12/2020 by Channel News Lanka26/11/202016/12/20200441 ඉරානය විසින් සිරගත කර සිටි ආචාර්ය කීලී මුවර් ගිල්බට් නිදහස් කර තිබේ. ඔත්තු බැලු බවට චෝදනා කරමින් ඇය ඉරානය විසින් දස වසරක සිර දඬුවම් නියම...