Latest News Sports Trendingලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා මිය යයිChannel News Lanka25/11/202026/11/2020 by Channel News Lanka25/11/202026/11/20200980 ලොව සුපිරිතම පාපන්දු ක්‍රීඩකයකු වන ඩියාගෝ මැරඩෝනා මිය ගොස් තිබේ. මිය යන විට ඔහු 60 වන වියෙහි පසු විය. 1986 දී ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායකත්වය...
Latest News Trendingමහනුවර පාසල් 45 ක් දෙසැම්බර් 4 වැනිදා දක්වා වැසේChannel News Lanka25/11/202025/11/2020 by Channel News Lanka25/11/202025/11/20200410 මහනුවර නගර සීමාවේ පිහිටි සියලුම පාසල්ද ඇතුළුව මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 45 ක් හෙට (26) දින සිට දෙසැම්බර් 04 වනදා දක්වා වසා දැමීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා...
Latest News Trendingප්‍රසන්නගේ ඉල්ලීම පල දරයි – සේවිකාවට පහරදුන් ඉංජිනේරුවා අත්අඩංගුවටChannel News Lanka25/11/202025/11/2020 by Channel News Lanka25/11/202025/11/20200433 සේවිකාවකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස සංචාරක ඇමති ප්‍රසන්න...
Latest Newsශානි අබේසේකරට කොරෝනා ආසාදනය වෙලාChannel News Lanka25/11/202025/11/2020 by Channel News Lanka25/11/202025/11/20200346 රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනුව ඔහු මේ වන විට මහර බන්ධනාගාරයේ...
Features Latest News‘පුත සෝපාක.. ලග නොබලා දුර බලන්න’ යන්න බුදුන් වහන්සේ සෝපාකට කියූ එකක්..- අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්Channel News Lanka25/11/202005/12/2020 by Channel News Lanka25/11/202005/12/20200846 පුත සෝපාක ළඟ බලන්න එපා දුර බලන්න’ යයි බුදුරජාණන් වහන්සේ විසින් සෝපාකට පැවසූ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කර ඇතැයි ලංකා...
Latest Newsසේවිකාවට පහරදුන් ඉංජිනේරුවරයාට එරෙහි පියවර ගන්න – ප්‍රසන්න රණතුංගChannel News Lanka25/11/202023/04/2021 by Channel News Lanka25/11/202023/04/20210417 බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයා සේවිකාවකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ගෙන් ඉල්ලා...
Business News Features Latest News Trendingශ්‍රීලංකා ටෙලිකොම් සේවකයන්ටත් 60 න් විශ්‍රාම යාමේ අවස්ථාව ඉල්ලයිChannel News Lanka25/11/202026/11/2020 by Channel News Lanka25/11/202026/11/20200558 ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ සේවකයන්ටද මෙවර අයවැය යෝජනාවල සඳහන් වසර හැටෙන් විශ්‍රාම යාමේ අවස්ථාව ලබා දෙන ලෙස එහි සේවක වෘත්තීය සමිති පාලනාධිකාරයෙන් ඉල්ලා ඇත. සියයකට පනහකට...
Latest News Sportsශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියට මෙරටට පැමිනි විදෙස් ක‍්‍රීඩකයන් 3 කට කොරෝනාChannel News Lanka25/11/202025/11/2020 by Channel News Lanka25/11/202025/11/20200681 ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සදහා මෙරටට පැමිණ සිටින විදෙස් ක‍්‍රීඩකයන් 03 දෙනෙකුට කොරෝනා ආසාදිත බව හෙලිවී තිබේ. ඒ අනුව එම ක්‍රීඩකයන් කොග්ගල...
Features Latest News Trendingමෙවර විශ්ව විද්‍යාල වලට බඳවා ගන්නා සිසුන්ට පරිගණක ගන්න බැංකු ණයChannel News Lanka25/11/202026/11/2020 by Channel News Lanka25/11/202026/11/20200682 මෙවර විශ්ව විද්‍යාල වලට බඳවා ගන්නා සිසුන් සඳහා රාජ්‍ය බැංකු මගින් ණය යෝජනා ක්‍රමයක් යටතේ පරිගණක ලබාදීමට රජය තීරණය කර තිබේ. මෙවර විශ්ව විද්‍යාලවලට බඳවාගැනීම්...
Latest News Trending World Newsජෝ බයිඩන් කැබිනට් මණ්ඩලය පත් කිරීම අරඹයිChannel News Lanka25/11/2020 by Channel News Lanka25/11/20200387 ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින ජෝ බයිඩන් විසින් තම කැබ්නට් මණ්ඩලය හා විවිධ ආයතන ප්‍රධානීන් පත් කිරීම ආරම්භ කර තිබේ. හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයකු...