Latest News Trendingසිරකරුවකු කොරෝනා රෝගයෙන් මරුටChannel News Lanka23/11/2020 by Channel News Lanka23/11/20200228 මහර බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි 82 හැවිරිදි සිරකරුවකු රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ. පශ්චාත් මරණ පරීක්ෂනයෙදී හෙළිවී ඇත්තේ ඔහුට කොරෝනා...
Latest News Political News Trendingඅකිල එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් වෙයිChannel News Lanka23/11/202026/11/2020 by Channel News Lanka23/11/202026/11/202001176 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියද භාර දී තිබේ. කෙසේ...
Latest Newsබැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතටChannel News Lanka23/11/202023/11/2020 by Channel News Lanka23/11/202023/11/20200505 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට විදෙස්ගත වීමට පනවා තිබූ තහනම කොළඹ මහාධිකරණ විසින් ඉවත දමා තිබේ. 2015ට පෙර පැවති...
Latest News Trendingපාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තැබූ වෛද්‍යවරයා රිමාන්ඩ්Channel News Lanka23/11/202023/11/2020 by Channel News Lanka23/11/202023/11/202001094 පන්නිපිටිය ඇරැව්වල ධර්මපාල විදුහලේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි සිසුවකුට අසල ගෙවත්තකට වැටුණු පන්දුවක් රැගෙන යාමට පැමිණි අවස්ථාවේ නිවෙස් හිමියා වායු රයිෆලයකින් වෙඩි තබා තිබේ....
Latest News World Newsශ්‍රීලංකා නව නිත්‍ය නියෝජිතයාට ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ආශිර්වාදයChannel News Lanka23/11/202023/11/2020 by Channel News Lanka23/11/202023/11/20200472 ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රීලංකා නව නිත්‍ය නියෝජිත ලෙස වැඩ භාරගත් සී.ඒ.චන්ද්‍රප්‍රේම මහතා පසුගියදා ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය ට පැමිණ ආශිර්වාද ලබා ගත්තේය....
Business News Gossip Latest News TrendingA.S.P. ලියනගේට අයත් පී කොක් මන්දිරය LOLC සමාගම මිලදී ගනීChannel News Lanka22/11/202026/11/2020 by Channel News Lanka22/11/202026/11/202002498 පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරියේ පී කොක් මන්දිරය LOLC සමාගම විසින් මිලදී ගෙන තිබේ. A.S.P. ලියනගේ මහතාට අයත්ව තිබු මෙම නිවාස හා ඉඩම...
Latest News Trendingඅමාත්‍යංශ විෂයන් වෙනසක් – පොලීසිය – ශ්‍රී ලංකා ටෙලිකොම් – අමාත්‍යංශ වෙනස්වේChannel News Lanka22/11/202023/11/2020 by Channel News Lanka22/11/202023/11/20200603 ශ්‍රීලංකා ටෙලිකොම් සමාගම තාක්ෂණ අමාත්‍යංශය නමින් අලුතින් ඇති කරන ලද අමාත්‍යංශයක් යටතට පත් කර තිබේ. එසේම මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස නව කැබිනට් අමාත්‍ය ධුරයක් හඳුන්වා...
Latest News Trendingරාමඤ්ඤ නිකායේ මහනායක ධුරය අතිපුජ්‍ය මක්කුලාවේ විමල අනුනායක හිමියන්ටChannel News Lanka22/11/202022/11/2020 by Channel News Lanka22/11/202022/11/202001239 ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහනායක ධුරය සඳහා අතිපුජ්‍ය මක්කුලාවේ විමල අනුනායක හිමියෝ පත්කර තිබේ. උන් වහන්සේ එම නිකායේ 14 වන මහනායක නාහිමියෝ වෙති....
Latest News Trendingඊයේ කොරෝනා මරණ 09න් 05ක් කලින් සිදු වූ ඒවා ..- හමුදාපති කියයිChannel News Lanka22/11/202022/11/2020 by Channel News Lanka22/11/202022/11/20200483 සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ වාර්තා කරන ලද කොරෝනා මරන 05ක් ඊයේ සිදුවූ ඒවා නොවන බවත් ඊයේ දිනයේ සිදුව ඇත්තේ කොරෝනා මරණ 04ක්...
Latest News Trendingහිටපු ඇමති පුත්‍රයා අත්අඩංගුවටChannel News Lanka21/11/202022/11/2020 by Channel News Lanka21/11/202022/11/20200552 කොළඹ 7 කුරුඳුවත්ත දිසා විනිසුරුවරයෙකුගේ නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට බැණ තර්ජනය කිරීමේ සිද්ධියකට හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට...