Latest Newsමහනුවර භූ කම්පනය සුළු කම්පනයක් – මහනුවර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයChannel News Lanka18/11/202018/11/2020 by Channel News Lanka18/11/202018/11/20200310 මහනුවර , හාරගම, අනුරගම ,දිගන සහ අඹකොටේ යන ප්‍රදේශවල අද සිදුවූ භූ චලනය සමග යලිත් වරක් මහනුවර ජනතාව තුල විශාල භූකම්පන බියක් හට ගෙන තිබේ....
Business News Latest News Trendingශ්‍රීලංකන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයෙන් පාඩුව අඩුකරන්නට බැහැ – වෘත්තීය සමිතිChannel News Lanka18/11/202021/11/2020 by Channel News Lanka18/11/202021/11/202001068 ශ්‍රීලංකන් ගුවන් සේවය ක්‍රියාත්මක කරන්නට යන ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය යටතේ සමාගමේ මුල්‍ය අර්බුදය කිසි ලෙසකින් නොවිසඳෙන බව එහි වෘත්තීය සමිති චෝදනා කරති. එහි හය...
Gossip Latest Newsඅසාර්ථක නොරොච්චෝල බලාගාරයේ මීලග අදියරේ ඉදිකිරීමත් කලින් සමාගමටම ?Channel News Lanka17/11/202027/11/2020 by Channel News Lanka17/11/202027/11/20200548 දිගින් දිගටම අසාර්ථක වූ නොරොචෝලායි ගල් අඟුරු බලාගාරය වෙත මෙගාවොට් 300 ක ව්‍යාප්තියක් සඳහා චයිනා මෙශිනරි ඉංජිනියරින් කෝපරේෂන් (CMEC) සමඟ හවුල් ව්‍යාපාර ගිවිසුමක් කඩිනම් කරන...
Business News Latest News Trending2021 අයවැයෙන් ක්ෂේත්‍ර රැසකට සහනChannel News Lanka17/11/202026/11/2020 by Channel News Lanka17/11/202026/11/20200468 2021 අද (17) පස්වරුවේ අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 2021 අය වැය යෝජනා මෙසේය. කාන්තාවන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු...
Latest News Trendingරාමඤ්ඤ නිකායේ මහනායක හිමියෝ අපවත් වෙතිChannel News Lanka17/11/202017/11/2020 by Channel News Lanka17/11/202017/11/20200415 රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නායක හිමිපාණන් වහන්සේ අපවත් වූහ. පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් රාමඤ්ඤ නිකායේ 13 වන මහා නායක හිමිපානන් වූ...
Latest Newsකැඩුණු PCR යන්ත්‍රය වැනිම තවත් යන්ත්‍රයක් ගෙන්වීමේ උත්සාහයක් – රවී කුමුදේශ්Channel News Lanka17/11/202017/11/2020 by Channel News Lanka17/11/202017/11/20200729 මුල්ලේරියාව රසායනාගාරයේ දෝෂ සහිත PCR යන්ත්‍රය නැවත වතාවක් ක්‍රියා විරහිතවී ඇතැයිද එසේ තිබියදී එවැනිම තවත් PCR යන්ත්‍රයක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් උත්සාහ කරමින්...
Latest News Trending World Newsකොරෝනා සඳහා සාර්ථක එන්නත් රැසක්Channel News Lanka17/11/202018/11/2020 by Channel News Lanka17/11/202018/11/20200390 මේ වන විට කොරෝනා රෝගය සඳහා රටවල් රැසක් කොරෝනා එන්නත් කීපයක්ම සොයා ගෙන තිබීම නිසා ලොව පුරා ජනතාව තුල යම් බලාපොරොත්තුවක් ඇතිවෙමින් පවතී. ඇමරිකාවේ මොඩර්නා...
Latest News Trendingකොළඹ නගරය සති තුනක් වසන්නැයි නගරාධිපතිනියගෙන් රජයට ඉල්ලීමක්Channel News Lanka16/11/2020 by Channel News Lanka16/11/20200459 කොළඹ නගර සභා සීමාව අවම වශයෙන් සති තුනක කාලයකට වසා දමන්නැයි රජයෙන් ඉල්ලා සිටීන කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය එසේ නොකළහොත් මරණ ගණන වැඩි වනු...
Latest News Trendingකොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් UDA ගන්නවාට ආචාර්යවරුන්ගෙන් අගමැතිට විරෝධයChannel News Lanka16/11/202016/11/2020 by Channel News Lanka16/11/202016/11/202001018 කොළඹ විශ්ව විද්‍යාලයට අයත් වටිනා ඉඩම් දෙකක් නාගරික සංවර්ධන අධිකාරියට හා කුසලතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශය ට පවර ගැනීම වහාම නතර කකරන...
Features Latest News Trending2021 පාසල් පවත්වන දින වකවානු ප්‍රකාශයට පත් කෙරේChannel News Lanka16/11/202026/11/2020 by Channel News Lanka16/11/202026/11/202001052 2021 වසර සඳහා පාසල් කාල සටහන ප්‍රකාශයට පත් කර තිබේ.පළමු වාරය 2021 ජනවාරි 04 වැනිදා ආරම්භ වන අතර ජනවාරි 16 දක්වා එහි පළමු අදියර පැවැත්වේ....