Latest Newsපක්ෂ සාමාජිකත්වය තහනම් කලත් ඩයනා ඉවත් කිරීම ගැටළුවක් ?Channel News Lanka16/11/2020 by Channel News Lanka16/11/20200362 පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත. සමගි ජන බලවේගය ව්‍යවස්ථාවේ 15 I (...
Latest Newsතම පෞද්ගලික වියදමින් කල්ලාරු රක්ෂිතයේ නැවත වන වගා කරන ලෙස රිෂාඩ් බදියුදීන්ට නියෝගChannel News Lanka16/11/202016/11/2020 by Channel News Lanka16/11/202016/11/20200611 විල්පත්තු කල්ලාරු රක්ෂිත වනාන්තර එළි කිරීම නීති විරෝධී යැයි අධිකරණය තීන්දු කරන ලද අභියාචනාධිකරණය තම පෞද්ගලික වියදමින්, රක්ෂිතයේ නැවත වන වගා කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී...
Latest News Life Style/Fashion/Beauty/photos Trendingපොලිස් දියණියගේ වාහනය කොළඹ හතේ වාහන අලෙවි සැලකට කඩා වැදිලාChannel News Lanka16/11/202026/11/2020 by Channel News Lanka16/11/202026/11/20200710 ඉහල පොලිස් නිලධාරියකුගේ දියණියක් ධාවනය කල වහනයක් කොළඹ 07 , නෙළුම් පොකුණ අසල පිහිටි ප්‍රසිද්ධ වාහන අලෙවි සැලකට සුඛෝපභෝගී වාහනයක් කඩා වැදීමෙන් ඊට බරපතල හානි...
Latest News Trending World Newsවිරෝධතාවකට පහරදීමෙන් තරුණයන් 2 ක් මියයාම නිසා පේරු ජනපති ඉල්ලා අස්වෙයිChannel News Lanka16/11/202016/11/2020 by Channel News Lanka16/11/202016/11/20200368 මහජන විරෝධතාවයකට පොලීසිය පහරදීම නිසා සිවිල් වැසියන් දෙදෙනෙකු මියයාමේ වගකීම භාර ගනිමින් පේරු රාජ්‍යයේ අන්තර්වාර ජනාධිපති මැනුවල් මෙරිනෝ එම තනතුරින් ඉල්ලා අස්විය. ඔහු මෙම තනතුරට...
Latest News Trendingපහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිපල බලන්න – මෙතනින් පිවිසෙන්නChannel News Lanka16/11/202016/11/2020 by Channel News Lanka16/11/202016/11/202002192 මෙවර 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල සහ කඩඉම් නිකුත්කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රතිඵල https://www.doenets.lk/ හෝ http://www.results.exams.gov.lk//home.htm මගින් ලබා ගත හැකි බව එම දෙපාර්තමේතුව පවසයි....
Latest News Trendingලංකාවට යන්න https://www.contactsrilanka.mfa.gov.lk/ වෙත පිවිසෙන්නChannel News Lanka15/11/202016/11/2020 by Channel News Lanka15/11/202016/11/20200517 ශ්‍රීලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින විදෙස්ගත ශ්‍රීලාංකිකයන් මෙරටට ගෙන ඒමේ වැඩපිළිවෙල නැවත ආරම්භවී තිබේ. කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මෙම වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටුවා තිබිණි. නැවත...
Latest News Sportsක්‍රිකට් සඳහා නව තේරීම් කමිටුවක්Channel News Lanka15/11/2020 by Channel News Lanka15/11/20200343 ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට සියලුම ජාතික ක්‍රිකට් කණ්ඩායම් සඳහා නව තේරීම් කමිටුවක් පත් කර තිබේ. හත් දෙනෙකුගෙන් සමන්විත මෙම තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස අසන්ත...
Business News Latest News Trendingශ්‍රිලංකාවේ විදුලි නිෂ්පාදනයට ඇමරිකානු සමාගම් ළඟදීම එක්වෙයිChannel News Lanka15/11/202023/11/2020 by Channel News Lanka15/11/202023/11/20200618 ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රිලංකාවේ විදුලි බල උත්පාදන ව්‍යාපෘති සඳහා ළඟදීම එක්වනු ඇත. මේ සඳහා වන LNG ව්‍යාපෘති යෝජනා දෙකක් ශ්‍රිලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලීනා ටෙප්ලිස් විසින්...
Business News Latest News Trendingලංකා සතොස සැපයුම්කරුවන්ට මිලියන 7700 ක් ණය ලුChannel News Lanka15/11/202015/11/2020 by Channel News Lanka15/11/202015/11/20200537 ලංකා සතොස සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ණය රුපියල් මිලියන 7700 ක් දක්වා ඉහල ගොස් තිබේ. මෙයින් රුපියල් මිලයන තුන්දහසක් පමණ පිටිකොටුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනකරුවන්ට ණය...
Latest Newsප්‍රදේශ කීපයක් හැර ගම්පහ ප්‍රදේශ රැසක් යලිත් විවෘත කෙරේChannel News Lanka15/11/2020 by Channel News Lanka15/11/20200316 ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් වසම් හයක් තවදුරටත් හුදකලා කිරීමට කටයුතු කරන්නට රජය තීරණය කර තිබේ. මේ අනුව මීගමුව, ජාඇල, රාගම, කඩවත, වත්තල, පෑලියගොඩ පොලිස් වසම්...